top of page


සරල රේඛාවක් මිලියන 43.8කට විකුණුණු හැටි: ව්යාපාරිකයෝ දැනගත යුතුම 'Brand Value' පාඩම
2013 වසරේදී ඇමරිකානු චිත්ර ශිල්පී බාර්නෙට් නිව්මන් (Barnett Newman) විසින් 1953 දී නිර්මාණය කළ 'Onement VI' නම් සිතුවම ඩොලර් මිලියන 43.8කට අලෙවි වුණා. මේ චිත්රය දිහා බලපු ගමන් ඕනෑම කෙනෙක්ට හිතෙන්නේ "මේක මටත් කරන්න පුළුවන් දෙයක්නේ" කියලයි. මොකද මේ චිත්රයේ තියෙන්නේ තද නිල් පාට පසුබිමක, මැදින් ඇඳ ඇති තනි ලා නිල් පාට සිරස් රේඛාවක් පමණයි. ඒක ඇත්ත. තාක්ෂණිකව බැලුවොත් මේක ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන්. නමුත් ඇයි මේකට මේ තරම් ලොකු මුදලක් ගෙවන්නේ? අන්න ඒක තමයි මේ ලිපියෙන් මම ඔබට කියල

Chathuska Amarasekara
Nov 123 min read


අමුතු Marketing (Case Study) #1 : Burger King Whopper Detour
Creative Marketing Campaigns අතරේ "Wow" කියලා කියවෙන Campaign එකක් තමයි Burger King – Whopper Detour Campaign එක. මේ Whopper Detour Campaign එක ගැන සම්පූර්ණ Case Study එකක්. Campaign එක ක්රියාත්මක වුන Background එක. 2018 වෙනකොට එක්සත් ජනපදයේ Burger King outlets තිබුණේ 7,000කට ආසන්න ප්රමාණයක්. නමුත් McDonald’s outlets 14,000කට ආසන්න ප්රමාණයක් තිබුණා. මේ නිසා McDonald’s එකට ලොකු location advantage එකක් තිබුණා. ඒ වගේම App Usage එක සහ daily foot traffic එක අතිනුත් McDonald’s

Chathuska Amarasekara
Nov 123 min read


මම බිස්නස් එකක් පටන් ගන්නවට ගෙදර අය කැමති නැහැ... මම මොකද කරන්නේ?
ව්යාපාර දියුණු කර ගැනීම ගැන මගෙන් විමසීම් කරන අය අතරේ "මට ව්යාපාරයක් පටන් ගන්න ඕනේ, ඒත් වයිෆ් කැමති නෑ... අම්මා කැමති නෑ... තාත්තා කැමති නෑ..." වගේ දේවල් කියන කිහිප දෙනෙක් අනිවාර්යයෙන්ම ඉන්නවා. මේ ලිපිය ඒ අය වෙනුවෙන්. මේ වගේ ප්රශ්න කළමනාකරණය කරගැනීම වෙනුවෙන් ඔයා වැඩ කරන්න ඕනේ කොහොමද කියන දේ තමයි මේ ලිපියෙන් කියලා දෙන්න යන්නේ. ඔයාගේ හීනයට ලෝකේ ඉන්න සමීපතම මිනිස්සු අකමැති වෙන එක ලොකු පීඩනයක් තමයි. හැබැයි මතක තබා ගන්න, ගෙදර අය බිස්නස් එකට අකමැති වෙන්නේ ඔයාට තියෙන වෛරයකට නෙමෙය

Chathuska Amarasekara
Nov 123 min read


"මට පුළුවන්" කියලා හිතන්න එපා, ඒ වෙනුවට මෙහෙම හිතන්න. (වීඩියෝ)
Positive Thinking සහ Motivation තුළින් සිතීමට උගන්වන ආකාරයත්, සැබෑ ප්රතිඵල ලබා ගැනීම වෙනුවෙන් ක්රියා කරන විට සිතිය යුතු ආකාරයත් අතර විශාල පරතරයක් තිබෙනවා. බොහෝ දෙනෙක් Positive Thinking සහ Motivation සමඟ කොතරම් කාලයක් ගත කළත්, සැබෑ ජීවිතයේ දියුණුවක් ලබා ගැනීමට අපහසු වී තිබෙන්නේ මේ පරතරය හඳුනා ගැනීමට අපොහොසත් වන නිසයි. මේ පිළිබඳව පහත වීඩියෝවේ ඇති පාඩමෙන් නිවැරදිව ඉගෙන ගන්න. වීඩියෝව නැරැබීමේ අපහසුවත් ඇත්නම්, YouTube හරහා නැරැබීමට මෙතැන click කරන්න.

Chathuska Amarasekara
Nov 111 min read


විවේචන හමුවේ මනස නොසැලී තබාගන්නා රහස.
විවේචනය කියන්නේ අපේ ගමන නතර කරන්න ලැබෙන බාධාවක් නෙමෙයි, ඒක අපි අපේ ගමන යනකොට හමුවෙන "Speed Breakers" (වේග සීමා) වගේ දෙයක්. හුඟක් අයට තියෙන ප්රශ්නයක් තමයි, කවුරු හරි මොකක් හරි විවේචනයක් කරපු ගමන් ඒ ගැන හිත හිත තමන්ගේ වැඩේ නතර කරන එක . විවේචන හමුවේ මනස නොසැලී තබාගෙන, ඔබේ ගමන ශක්තිමත්ව යන්න පාවිච්චි කරන්න පුළුවන් රහස් කිහිපයක් ගැන මේ පාඩමෙන් ඉගෙන ගමු. 1. විවේචනයේ "මූලාශ්රය" (Source) හඳුනා ගන්න. විවේචනයක් ලැබුණම ඒ ගැන කලබල වෙන්න කලින් බලන්න ඒක එන්නේ කාගෙන්ද කියලා. ඔබ කරන දේ ගැන

Chathuska Amarasekara
Nov 102 min read


Work Stress එක Office එකේම තියලා එන්නේ කොහොමද?
රැකියාවක් කරන කෙනෙක්ට Work Stress කියන දේ බොහෝ විට තියෙනවා. ඒක සාමාන්ය දෙයක්. නමුත් අපි ඒ Stress එක පොදි බැඳගෙන හැමදාම ගෙදර අරගෙන යනවා නම්, ඒකෙන් වෙන්නේ Work Stress එක Life Stress එකක් බවට පත් වෙන එක. අන්න ඒ නිසා තමයි, Work Stress එක Office එකේ තියලා යන හැටි ගැන ඔබ ඉගෙන ගන්න ඕනේ. අපි ඒ ගැන මේ ලිපියෙන් ඉගෙන ගනිමු. 1. "Transition Routine" එකක් හදාගන්න. ඒ කියන්නේ, Office එකෙන් ගෙදරට ගැළපෙන මානසිකත්වයට මාරු වීම වෙනුවෙන්, එහෙමත් නැත්නම් Office එකේ Stressful මානසිකත්වය Reset කර ගැ

Chathuska Amarasekara
Nov 103 min read


හිත එක තැනක තියාගෙන වැඩ කරන්න පුළුවන් හැකියාව වැඩි කරගන්න උපක්රම 7ක්
වැඩක් කරන්න පටන් ගත්තාම හිත හතර වටේ දුවනවාද? විනාඩි කීපයක වැඩක් ඉවර කරන්නත් පැය ගණන් යනවද? එහෙනම් මේ ලිපියෙන් අපි ඉගෙන ගනිමු, හිත එක තැනක තියාගෙන වැඩ කරන්න පුළුවන් හැකියාව දියුණු කරගන්න පුළුවන් සරල ක්රම 7ක් ගැන. හිත පාලනය කරගන්නවා කියන්නේ ලොකු සටනක් නෙමෙයි, ඒක ඔබේ වටපිටාවේ සහ පුරුදු ඇතුළේ කරන පුංචි වෙනස්කම් කිහිපයක් විතරයි. 1. "Environment Design" හෙවත් පරිසරය සකස් කරගන්න. Focus එක කියන්නේ හිතේ හයිය විතරක් නෙමෙයි, ඔබේ අවට තියෙන පරිසරයයි. ප්රායෝගිකව කිව්වොත්, වැඩ කරන්න වාඩි

Chathuska Amarasekara
Nov 103 min read


ඔබ කැමති දේ වෙනුවට කල යුතු දේ තෝරා ගන්න.
ඔබට අවශ්ය වෙන්නේ කැමති දේ කරන්න පුළුවන් ජීවිතයක් විතරක් නෙමෙයි. ඔබ කැමති දේ කරන්න තෝරාගැනීමේ නිදහස තියෙන ජීවිතයක්.

Chathuska Amarasekara
Nov 92 min read


වයස සාර්ථකත්වයට බලපාන්නේ නෑ කියන්නේ "බොරුවක්"!
සාම්ප්රදායික ධනාත්මක චින්තනය සහ අභිප්රේරණය ඇතුළේ තියෙන ලොකුම බොරු වලින් එකක් තමයි, සාර්ථකත්වයට වයස අදාළ වෙන්නේ නෑ කියන එක.

Chathuska Amarasekara
Nov 82 min read


Insurance විකුණනවා නම් LRGO Analysis නොකර විකුණන්න යන්න එපා
මේ ලිපිය රක්ෂණ විකුණුම් නිලධාරීන් වෙනුවෙන්. ඔබ රක්ෂණ විකුණනවා නම්, අනිවාර්යයෙන්ම කළ යුතු නමුත් බොහෝ දෙනෙක් නොකරන පියවරක් ගැන තමයි අද මේ...

Chathuska Amarasekara
Jul 4, 20253 min read


මනෝවිද්යාත්මක විකුණුම් සංකල්ප #7 : Story Telling
මෙම ලිපිය Psychological Selling පාඨමාලාව ආවරණය කළ අය වෙනුවෙන් වන අමතර කියවීමක් ලෙස ඉදිරිපත් කර ඇත. මනෝවිද්යාත්මක උපක්රම භාවිතයෙන්...

Chathuska Amarasekara
Jun 25, 20252 min read


මනෝවිද්යාත්මක විකුණුම් සංකල්ප #6 : Foot in the Door Technique
මේ ලිපියෙන් මම ඔබට කියලා දෙන්න යන්නේ, Psychological Selling තුල භාවිතා වෙන තවත් විශේෂ මනෝවිද්යාත්මක විකුණුම් උපක්රමයක් ගැන. මේ...

Chathuska Amarasekara
Jan 29, 20253 min read


මනෝවිද්යාත්මක විකුණුම් සංකල්ප #5 : Loss Aversion උපක්රමය
මෙම ලිපිය Psychological Selling පාඨමාලාව ආවරණය කල අය වෙනුවෙන් වන අමතර කියවීමක් ලෙස ඉදිරිපත් කර ඇත. Loss Aversion කියන්නේ.පාරිබෝගිකයා තුල...

Chathuska Amarasekara
Dec 30, 20242 min read


මනෝවිද්යාත්මක විකුණුම් සංකල්ප #4 : කැන්වස් එකක ඇඳපු එක ඉරක් කෝටි ගනනකට විකුණපු හැටි
මෙම ලිපිය Psychological Selling පාඨමාලාව ආවරණය කල අය වෙනුවෙන් වන අමතර කියවීමක් ලෙස ඉදිරිපත් කර ඇත. Barnett Newman කියන චිත්ර ශිල්පියා...

Chathuska Amarasekara
Dec 5, 20242 min read


මනෝවිද්යාත්මක විකුණුම් සංකල්ප #3 : Anchoring උපක්රමය
මේ හරහා ඔබට පුලුවන්, පාරිබෝගිකයා, ස්වයං තීරණ ගන්නෙක් නොකර, නොදැනීම ඔබට අවශ්ය තීරණයම වැඩි වශයෙන් ගන්න කෙනෙක් කරන්න.

Chathuska Amarasekara
Dec 3, 20242 min read


මනෝවිද්යාත්මක විකුණුම් සංකල්ප #2 : Mirroring උපක්රමය
පාරිබෝගිකයා වඩාත් සුවපහසු, සමීප හා ඔබ සමග ඉතාම විවෘත්තව අදහස් ප්රකාශ කරන තැනට පත් කර ගැනීම වෙනුවෙන් භාවිතා කල හැකි ඉතාම ප්රබල උපක්රමයක්

Chathuska Amarasekara
Nov 29, 20243 min read


දෛණික ජීවිතයේ ඇතිවෙන මානසික ආතතිය කළමනාකරණය කරන්න: සරල උපක්රම හතරක්
ආතතිය කියන්නේ අපි හැමෝගෙම ජීවිත තුල අඩු වැඩි වශයෙන් තියෙන දෙයක්. ආතතිය කියන්නේ සර්ව අසුබවාදී දෙයක් නෙමේ, ආතතිය කියන දේ යම් ප්රමාණයකට...

Chathuska Amarasekara
Nov 27, 20242 min read


මනෝවිද්යාත්මක විකුණුම් සංකල්ප #1 : Reciprocity
Reciprocity කියන්නේ මනෝවිද්යාත්මක උපක්රම භාවිතා කර විකිණීම කියන කාරණයේදී භාවිතා වන ඉතාම වැදගත් සංකල්පයක්.

Chathuska Amarasekara
Nov 14, 20242 min read


දක්ෂ විකුණුම්කරුවන් සිතන්නේ කොහොමද? (i) : පාරිබෝගිකයන් මිලදී ගන්නේ නැති වීමේ පීඩනයට මුහුණ දෙන හැටි
විකුණුම්කරුවෙක් ලෙස සාර්ථක වීමට ඔබට අවශ්යනම්, එතැනදී ඔබ එයට ගැලපෙන මානසිකත්වයක් ඔබ තුල ගොඩනගා ගැනීම අතිශය වැදගත් වෙනවා. "දක්ෂ...

Chathuska Amarasekara
Oct 16, 20243 min read


විකුණන බව නොදැනෙන්න විකිණීමේ කලාව
මනෝවිද්යාත්මක විකුණුම්කරණය, එහෙමත් නැත්නම් මනෝවිද්යාත්මක උපක්රම භාවිතයෙන් විකිණීම කියන්නේ, විකුණුම් තුල තියෙන තරගකාරීත්වය හා වෙහෙස අවම...

Chathuska Amarasekara
Oct 10, 20243 min read


නැවත නැවත මිලදී ගන්න පෙලබවීමේ කලාව (5 Steps)
ඔබේ ව්යාපාරය සමග රැදී සිටිමින්, නැවත නැවත ඔබෙන් මිලදී ගන්නා පාරිබෝගිකයින් නිර්මාණය කරගන්න ඔබට පුලුවන් නම්, විකුණුම්කරුවෙක් ලෙස ඔබේ...

Chathuska Amarasekara
Oct 3, 20242 min read


අඩු ප්රාග්ධනයකින් ඔබේ Start up එක පටන් ගන්නේ කොහොමද? (5 Tips)
මේ ලිපිය, හිතේ තියෙන ව්යාපාර අදහස සුලු ප්රාශ්ධනයකින් ආරම්භ කරන්නේ කොහොමද කියන දේ ගැන.

Chathuska Amarasekara
Oct 2, 20242 min read


ඔබේ Start-up එක ස්ථාවර හා දියුණුවෙන ව්යාපාරයක් කරන හැටි. (5 Steps)
ව්යාපාරයක් ආරම්භ කිරීමේදී, තමන් පටන් ගන්න මූලික අවදියේ සිටම ව්යාපාරය දියුණු කරන්න සහ ස්ථාවරව පවත්වාගෙන යන්න පහසු ආකාරයෙන් ආකෘති ගත කරන...

Chathuska Amarasekara
Sep 28, 20243 min read


විකුණුම් නැතිකරන 4 Key Mistakes in Selling (Video)
මහන්සි වෙන තරමට ඔබට විකුණුම් ලැබෙන්නේ නැත්නම්, බොහෝ දුරට එයට හේතුව, මේ Mistakes 4 ඔඅ විසින් සිදුකිරීම වෙන්න පුළුවන්.

Chathuska Amarasekara
Sep 27, 20241 min read


The Untold Stories#2 - Steve Jobs(ii)
Steve Jobs ගේ ජීවිතය ඇසුරෙන් වන අප්රසිද්ධ පාඩම් ගැන මෙම ලිපිය මීට පෙර ඉදිරිපත් කල ලිපියේ දෙවැනි කොටසයි. පෙරලිපිය කියවූයේ නැත්නම්,...

Chathuska Amarasekara
Sep 25, 20242 min read


The Untold Stories#1 - Steve Jobs
Steve Jobs කියන්නේ අපි කාටවත් අලුතෙන් හදුන්වලා දෙන්න ඕනේ චරිතයක් නෙමේ. හැබැයි අපි ඔහු ගැන දන්න දේවල් වලට වඩා ඔහු ගැන නොදන්න දේවලුත් ඕනෑ...

Chathuska Amarasekara
Sep 24, 20243 min read


ආදායම් මට්ටම වැඩි කර ගන්න පියවර 05ක්
මීලග මාස කීපය තුල ඔබේ ඔය ආදායම් ප්රශ්ණය විසඳා ගන්න ඔබට පාවිච්චි කරන්න පුළුවන් පියවර පහක්

Chathuska Amarasekara
Aug 9, 20243 min read


මිල වැඩි බව නොදැනෙන්න මිල කියන්න Psychological Pricing ක්රම (ලිපිය - 02)
මිල වැඩි බව නොදැනෙන්න මිල කියන ක්රම ගැන කලින් ලිපිය කියෙව්වේ නැත්නම්, මේ ලිපිය කියවන්න කලින් පලවෙනි ලිපිය කියවන්න. මේ ලිපියෙන් පලමු...

Chathuska Amarasekara
Jul 13, 20242 min read


මිල වැඩි බව නොදැනෙන්න මිල කියන්න Psychological Pricing ක්රම (ලිපිය - 01)
යමක් අලෙවි කිරීමේදී, පාරිබෝගිකයා සිතන ආකාරය හදුනා ගනිමින්, පහසුවෙන් හා වේගයෙන් යමක් අලෙවි කරන්නේ කොහොමද කියන දේ ගැන Psychological Selling...

Chathuska Amarasekara
Jun 25, 20244 min read


අනවශ්ය වියදම් පාලනය කරන්නේ කොහොමද? (පියවර 7ක්)
අනවශ්ය වියදම් සාර්ථකව පාලනය කරමින් ඔබේ මූල්යමය ස්ථාවර බව වැඩි කර ගන්න පියවර 07ක්

Winners Lounge Team
Feb 15, 20243 min read


පොහොසතුන්ගේ සල්ලි රහස් #1 - වටිනාකම් මැවීමේ න්යාය
පොහොසතෙක් වෙන්න ඕනේ නම්, මුලින්ම පොහොසතෙක් වගේ හිතන්න ඕනේ කියන කතාව, ධනාත්මක චින්තනය ඇතුලේ අපි ඕනෑ තරම් අහලා තියෙන කතාවක්. හැබැයි අපි...

Chathuska Amarasekara
Feb 12, 20242 min read


තෙවන ඇස යනු කුමක්ද?
තෙවන ඇස අවදි කිරීම කියන්නේ ආධ්යාත්මික දියුණුව පිලිබද ගවේශණය කරන අය අතර අතීතයේ සිටම සාකච්ඡා වූ ඉතාම ප්රසිද්ධ මාතෘකාවක්. ඒ වගේම...

Chathuska Amarasekara
Feb 3, 20244 min read


Financial Stability : Day 09
If you are experiencing loading problems with the following video, kindly wait a few moments, and the video will load shortly. | ඔබ පහත...

Chathuska Amarasekara
Feb 1, 20241 min read


තනි ඉරේ චිත්රය හා මුදල් ඉපයීමේ කලාව (මේක ඩොලර් මිලියන 43.8ක් වටින්නේ ඇයි?)
Barnett Newman කියන චිත්ර ශිල්පියාගේ, “Onement VI” කියන චිත්රය ගැන ඔබ අහලා තියෙනවාද? මේ චිත්රය හරිම සුවිශේෂීයි, ඒකට හේතුව තමයි, මේකේ...

Winners Lounge Team
Jan 25, 20243 min read

Chathuska Amarasekara
Jan 19, 20240 min read


Transformation (3 Day Course)
සාර්ථකත්වය ගැන සිහින දකිමින් කාලය ගත කරනවා වෙනුවට, ප්රායෝගික ජීවිතය තුල තමන් අපේක්ෂා කරන සාර්ථකත්වයන් ගොඩනැගිය හැකි පුද්ගලයෙක් බවට...

Chathuska Amarasekara
Dec 4, 20231 min read


පෞද්ගලික මූල්ය කළමනාකරණය (7 Step Action Plan) - Masterclass
එදිනෙදා ජීවිතයේ ආදායම්, වියදම් නිසිලෙස කළමණාකරනය හරහා මූල්යමය වශයෙන් යහපත් හා ස්ථාවර තත්වයක් ඇතිකර ගැනීම ප්රායෝගිකව සිදු කිරීම වෙනුවෙන්...

Chathuska Amarasekara
Nov 10, 20231 min read


පෞද්ගලික මූල්ය කළමනාකරණය (7 Step Action Plan) - Masterclass
එදිනෙදා ජීවිතයේ ආදායම්, වියදම් නිසිලෙස කළමණාකරනය හරහා මූල්යමය වශයෙන් යහපත් හා ස්ථාවර තත්වයක් ඇතිකර ගැනීම ප්රායෝගිකව සිදු කිරීම වෙනුවෙන්...

Chathuska Amarasekara
Nov 10, 20231 min read


වැඩ කල් තැබීමෙන් මිදීම හා පුරුදු වෙනස් කිරීම (Masterclass)
වැඩ කල්දැමීමෙන් මිදීම සහ නව පුරුදු පහසුවෙන් ස්ථාපනය කිරීම ප්රායෝගිකව සිදු කරන්නේ කෙසේද යන්න පිලිබදව මෙම වැඩසටහන හරහා ඔබට ඉගෙන ගැනීමේ...

Chathuska Amarasekara
Nov 8, 20231 min read


කාල කළමණාකරණය (Time Management) - Masterclass
"කාල කළමණාකරණය යනු, සාමාන්ය මිනිසුන්ගේ ජීවිතය පහසු කර ගැනීම වෙනුවෙන් සකස් වුන සංකල්පයක් මිස, සාර්ථක විය හැකි මිනිසුන් නිර්මාණය කිරීම...

Chathuska Amarasekara
Oct 30, 20231 min read


Marketing #2 : මාකටින් වල Basics (4P ප්රායෝගික භාවිතය)
කලින් පාඩම තුල හදුනා ගත් 4P සංකල්පය ප්රායෝගිකව භාවිතා කරන්නේ කොහොමද? එය Marketing තුල සාර්ථක වීම වෙනුවෙන් වැදගත් වන්නේ කොහොමද යන්න මෙම පාඩමෙන් ආවරණය වෙයි.

Chathuska Amarasekara
Oct 27, 20234 min read


👑 අසිරිමත් යටි සිත 01 : ඔබේ ප්රශ්ණ වලින් 90% විසදන්නට බලය ඇති "යටි සිත".
ඔබේ ජීවිතයේ ඔබ මුහුණ දෙන ප්රශ්ණ වලින් 90%ම වගේ, ඉතාම පහසුවෙන්, ඔබේ යටි සිතේ ශක්තිය භාවිතා කරලා විසඳා ගන්න පුළුවන් කියලා මම ඔබට කිව්වොත්,...

Chathuska Amarasekara
Oct 13, 20234 min read


Productivity Hacking කියන්නේ මොනවාද?
මේ වෙනකොට ලෝකයේ සාර්ථකත්වය සම්බන්දයෙන් තියෙන විෂයන් අතර අපිට හමුවෙන මිල අදිකම විෂයන්ගෙන් එකක් තමයි, Productivity Hacking කියන්නේ. Productivity Hacking ගැන සරල අවබෝධයක් ලබා ගත්තොත්, මේ විෂය ඍජුවම අරමුණුගත වෙන්නේ, ඉතාම ඉහල කාර්යක්ෂමතාවයකින් යුතුව, ඉතාම ඉහල ඵලදායීතාවයකින් යුතුව ක්රියාත්මක වෙන මිනිසෙක් දක්වා, ක්ෂණිකව ඔබව වෙනස් කිරීම කියන කාරණාව වෙනුවෙන්.

Chathuska Amarasekara
Oct 2, 20233 min read


ජීවිතයම වෙනස් කරන ජපානයේ "අමුතු" සිරිත්
ජපානය කියන්නේ මේ ලෝකයේ තියෙන හරි අපූරු රටක්. ඒ වගේම ඉගෙන ගන්න බොහෝ දේ තියෙන රටක්. ඒ විතරක් නෙමෙයි, ජපානය කියන්නේ ඉතාම කෙටි කාලයක් තුල, ඉතා ඉහල දියුණුවක් ලබන්න පුලුවන් වුන රටක්. මෙන්න මේ නිසාම තමයි, ජපන් සිරිත් කියන ලිපි පෙල විශේෂයෙන්ම අපි ඔබට අරගෙන එන්නේ. මොකද ජීවිතේ දියුණු කරගන්න, හිතා ගන්නවත් බැරි තරම් දේවල් ටිකක් ජපන් ජාතියන්ගෙන් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා, මේ ලිපියෙන් අපි ඔබට කියලා දෙන්නේ, ඉතාම කෙටි කාලයක් තුල බින්දුවේ සිට ලෝකයේ දියුණුම ජාතියක් බවට පත්වෙන්න හේතු වුන,

Chathuska Amarasekara
Sep 29, 20234 min read


Marketing #1 : මාකටින් වල ප්රායෝගික මට්ටමේ Basics ඔබ දන්නවාද?
Marketing , Sales සහ Advertising වලින් වෙනස් වෙන්නේ කොහොමද? , Marketing තුල නොදැන බැරි 4Ps ඇතුලුව ව්යාපාරිකයෙකු හෝ වෘත්තිකයකු ලෙස Marketing තුල සාර්ථක වෙන්න නම්, ඔබ දැනගෙන සිටිය යුතු මූලිකම දේවල් මොනවාද යන්න මෙම ලිපියෙන් සාකච්චා කරයි.

Chathuska Amarasekara
Sep 25, 20232 min read


පෞද්ගලික මූල්ය කළමනාකරණය (7 Step Action Plan) - Masterclass
එදිනෙදා ජීවිතයේ ආදායම්, වියදම් නිසිලෙස කළමණාකරනය හරහා මූල්යමය වශයෙන් යහපත් හා ස්ථාවර තත්වයක් ඇතිකර ගැනීම ප්රායෝගිකව සිදු කිරීම වෙනුවෙන්...

Chathuska Amarasekara
Sep 18, 20231 min read


පෞද්ගලික මූල්ය කළමනාකරණය (7 Step Action Plan)
එදිනෙදා ජීවිතයේ ආදායම්, වියදම් නිසිලෙස කළමණාකරනය හරහා මූල්යමය වශයෙන් යහපත් හා ස්ථාවර තත්වයක් ඇතිකර ගැනීම ප්රායෝගිකව සිදු කිරීම වෙනුවෙන් පියවර 07ක් සහිත Action Plan එකක් පිලිබද මෙම Masterclass එක තුල සාකච්චා කරයි. වියදම් කළමණාකරණය, ඉතුරුම් කළමණාකරණය, මූල්ය තොරතුරු වාර්ථා කිරීම හා නිවැරැදි මූල්ය තීරණ ගැනීම ඇතුලු බොහෝ දේ මෙම Masterclass එක හරහා ඔබට ඉගෙන ගැනීමේ හැකියාව පවතී. (වැඩසටහනේ කාලය පැය 2යි මිනිත්තු 47යි)

Chathuska Amarasekara
Sep 11, 20231 min read


Law of Attraction කියන්නේ ඇත්තක්ද?
සාර්ථකත්වය ගොඩනගා ගැනීම ගැන උනන්දු වන බොහෝ දෙනෙක් අතර Law of Attraction යන මාතෘකාව නිරන්තරයෙන්ම සාකච්චාවට බඳුන් වෙන මාතෘකාවක්, නමුත් මෙය සැබෑවටම ඇත්තක්ද? මෙම සංකල්පය නිර්මාණය වුනේ කොහොමද? Law of Attraction වලට අදාලව පවතින බොහෝ දෙනෙක් නොදන්න යහපත් හා අහිතකර තත්වයන් මොනවාද? Law of Attraction සත්ය බව තහවුරු කිරීමට ඇති විද්යාත්මක පරීක්ෂණ මොනවාද? යන ආදී Law of Attraction වලට අදාලව බොහෝ දෙනෙක් සාකච්චා නොකරන ආකාරයේ, කරුණු මෙම Premium Podcast වැඩසටහන ඔබට ඉගෙන ගත හැකියි. (වැඩසටහනේ ක

Chathuska Amarasekara
Sep 11, 20231 min read


ආදායම් වියදම් සටහන් කිරීමේ පුරුද්දක් නැති වීමේ ගැටළුවෙන් මිදෙන හැටි.
මුදල් කළමණාකරණය කිරීම කියන කාරනාවෙදී, තමන්ගේ එදිනෙදා ආදායම් වියදම් සටහන් කිරීමේ පුරුද්ද කියන්නේ අතිශයෙන්ම වැදගත් පුරුද්දක්. මොකද මේ පුරුද්ද යම් කෙනෙක් ලග නැත්නම්, බොහෝ වෙලාවට ඒ පුද්ගලයාට නතර වෙන්න වෙන්නේ "හොයපු සල්ලි වලට වෙච්ච දෙයක් හිතා ගන්න බෑ" කියන තැනින්. සාමාන්යයෙන්, ජීවිතේ යම් දියුණුවක් අපේක්ෂා කරන කෙනෙක් තුල තමන්ගේ ආදායම් හා වියදම් සටහන් කරලා, නිවැරැදි මූල්ය වාර්ථාවක් තියා ගන්න ඕනේ කියන අදහස තියෙනවා. නමුත් ගැටලුව වෙන්නේ, ඒ දේ කරන්න කොච්චර ඕනේ වුනත් කරන්න බැරි වෙන එක.

Chathuska Amarasekara
Sep 3, 20232 min read


මුදල් කළමණාකරණය පහසු කරන මූල්ය පුරුදු
එදිනෙදා මුදල් කලමණාකරණය නිවැරැදිව සිදු කිරීම කියන්නේ ජීවිතයේ සාර්ථකත්වයට, ඉතාම වැදගත් වෙන දෙයක්. නමුත් ප්රායෝගිකව බැලුවොත්, සමාජයේ බොහෝ...

Winners Lounge Team
Sep 3, 20234 min read
bottom of page
