top of page

පෞද්ගලික මූල්‍ය කළමනාකරණය (7 Step Action Plan) - Masterclass

Updated: Nov 10, 2023

එදිනෙදා ජීවිතයේ ආදායම්, වියදම් නිසිලෙස කළමණාකරනය හරහා මූල්‍යමය වශයෙන් යහපත් හා ස්ථාවර තත්වයක් ඇතිකර ගැනීම ප්‍රායෝගිකව සිදු කිරීම වෙනුවෙන් පියවර 07ක් සහිත Action Plan එකක් පිලිබද මෙම Masterclass එක තුල සාකච්චා කරයි.


වියදම් කළමණාකරණය, ඉතුරුම් කළමණාකරණය, මූල්‍ය තොරතුරු වාර්ථා කිරීම හා නිවැරැදි මූල්‍ය තීරණ ගැනීම ඇතුලු බොහෝ දේ මෙම Masterclass එක හරහා ඔබට ඉගෙන ගැනීමේ හැකියාව පවතී. (වැඩසටහනේ කාලය පැය 2යි මිනිත්තු 47යි)

පාඩම ආවරණය කර ගැනීමට පෙර, ප්‍රායෝගික අභ්‍යාස හා සටහන් පවත්වාගෙන යාම සදහා මෙහි අවසානයට ඇති Worksheets තුන Download කරගන්න.


Part 01


Part 02


මෙම පාඩම් වලට අදාල අභ්‍යාස හා සටහන් තබා ගැනීම වෙනුවෙන් පහත දැක්වෙන Worksheets, Download කරගන්න.







 
 
 

Bình luận

Đã xếp hạng 0/5 sao.
Chưa có xếp hạng

Thêm điểm xếp hạng
bottom of page