top of page

"මට පුළුවන්" කියලා හිතන්න එපා, ඒ වෙනුවට මෙහෙම හිතන්න. (වීඩියෝ)

2 days ago
1 min read

Positive Thinking සහ Motivation තුළින් සිතීමට උගන්වන ආකාරයත්, සැබෑ ප්‍රතිඵල ලබා ගැනීම වෙනුවෙන් ක්‍රියා කරන විට සිතිය යුතු ආකාරයත් අතර විශාල පරතරයක් තිබෙනවා.


බොහෝ දෙනෙක් Positive Thinking සහ Motivation සමඟ කොතරම් කාලයක් ගත කළත්, සැබෑ ජීවිතයේ දියුණුවක් ලබා ගැනීමට අපහසු වී තිබෙන්නේ මේ පරතරය හඳුනා ගැනීමට අපොහොසත් වන නිසයි.


මේ පිළිබඳව පහත වීඩියෝවේ ඇති පාඩමෙන් නිවැරදිව ඉගෙන ගන්න.



වීඩියෝව නැරැබීමේ අපහසුවත් ඇත්නම්, YouTube හරහා නැරැබීමට මෙතැන click කරන්න.

 
 
 

1 Comment

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Guest
2 days ago
Rated 5 out of 5 stars.

වටිනා පාඩමක්. ස්තුතියි සර්

Like

Join our mailing list

Never miss an update

bottom of page