සාර්ථකත්වය ගැන සිහින දකිමින් කාලය ගත කරනවා වෙනුවට, ප්‍රායෝගික ජීවිතය තුල තමන් අපේක්ෂා කරන සාර්ථකත්වයන් ගොඩනැගිය හැකි පුද්ගලයෙක් බවට පරිවර්ථනයක් ඇති කර ගත හැක්කේ කෙසේද යන්න පිලිබද මෙම පාඨමාලාව හරහා ඔබට අවබෝධ කර ගැනීමේ හැකියාව පවතී.
අන්තර්ගතය
Day 01 : ප්‍රායෝගික සාර්ථකත්වය වෙනුවෙන් ආකල්ප සංවර්ධනය
වඩාත් ඉහල, ප්‍රායෝගික සාර්ථකත්වයක් ලගා කර ගැනීම වෙනුවෙන්, ඔබේ ආකල්ප වෙනස් විය යුත්තේ කෙසේද යන්න පිලිබද මෙම පාඩම තුල සාකච්චා කරනු ලබයි.
Day 02 : සාර්ථකත්වය ගොඩනැගීමේ කලාව හදුනා ගැනීම
තමන් බලාපොරොත්තු වන අරමුණු වලට ලගා වීමට අපි බොහෝ දෙනෙකුට අපහසු වෙන්නේ ඇයි? එම තත්වය වෙනස් කර ගැනීම වෙනුවෙන් අප කල යුත්තේ කුමක්ද යන්න පිලිබද පැහැදිලි අවබෝධයක් මෙම පාඩම හරහා ඔබට ලබා ගත හැකියි.
Day 03 : ජීවිතය වෙනස් කරගැනීමේ පලමු පියවර සැලසුම් කිරීම
ඔබේ ජීවිතය වෙනස් කර ගැනීම වෙනුවෙන් සිහින දකිනවා වෙනුවට, එය ප්‍රායෝගික ප්‍රතිඵලයක් කර ගැනීම වෙනුවෙන්, ප්‍රායෝගික ආරම්භයක් ලබා ගන්නේ කෙසේද? ඒ වෙනුවෙන් ඔබ ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න පිලිබදව මෙම පාඩම හරහා ඔබට අවබෝධකර ගැනීමේ හැකියාව පවතී.
වැඩසටහනේ විශේෂත්වය
මෙම වැඩසටහන තුල සාකච්ඡා කරන අන්තර්ගතයන්, සාම්ප්‍රධායික ධනාත්මක චින්තනය හා අභිප්‍රේරණය තුල සාකච්චා කරන මාතෘකා වලට වඩා බොහෝ සෙයින්ම වෙනස් වේ. මෙම අන්තර්ගතය ජීවිතයේ සාර්ථකත්වය ගොඩනගා ගත යුත්තේ කෙසේද යන්න පිලිබද වෙනස් මානයකට ඔබව රැගෙන යනු ඇත.
අතිවිශිෂ්ට වැඩසටහනක්