top of page


Insurance විකුණනවා නම් LRGO Analysis නොකර විකුණන්න යන්න එපා
මේ ලිපිය රක්ෂණ විකුණුම් නිලධාරීන් වෙනුවෙන්. ඔබ රක්ෂණ විකුණනවා නම්, අනිවාර්යයෙන්ම කළ යුතු නමුත් බොහෝ දෙනෙක් නොකරන පියවරක් ගැන තමයි අද මේ...

Chathuska Amarasekara
Jul 43 min read


මනෝවිද්‍යාත්මක විකුණුම් සංකල්ප #7 : Story Telling
මෙම ලිපිය Psychological Selling පාඨමාලාව ආවරණය කළ අය වෙනුවෙන් වන අමතර කියවීමක් ලෙස ඉදිරිපත් කර ඇත. මනෝවිද්‍යාත්මක උපක්‍රම භාවිතයෙන්...

Chathuska Amarasekara
Jun 252 min read


මනෝවිද්‍යාත්මක විකුණුම් සංකල්ප #6 : Foot in the Door Technique
මේ ලිපියෙන් මම ඔබට කියලා දෙන්න යන්නේ, Psychological Selling තුල භාවිතා වෙන තවත් විශේෂ මනෝවිද්‍යාත්මක විකුණුම් උපක්‍රමයක් ගැන. මේ...

Chathuska Amarasekara
Jan 293 min read


මනෝවිද්‍යාත්මක විකුණුම් සංකල්ප #5 : Loss Aversion උපක්‍රමය
මෙම ලිපිය Psychological Selling පාඨමාලාව ආවරණය කල අය වෙනුවෙන් වන අමතර කියවීමක් ලෙස ඉදිරිපත් කර ඇත. Loss Aversion කියන්නේ.පාරිබෝගිකයා තුල...

Chathuska Amarasekara
Dec 30, 20242 min read


මනෝවිද්‍යාත්මක විකුණුම් සංකල්ප #4 : කැන්වස් එකක ඇඳපු එක ඉරක් කෝටි ගනනකට විකුණපු හැටි
මෙම ලිපිය Psychological Selling පාඨමාලාව ආවරණය කල අය වෙනුවෙන් වන අමතර කියවීමක් ලෙස ඉදිරිපත් කර ඇත. Barnett Newman කියන චිත්‍ර ශිල්පියා...

Chathuska Amarasekara
Dec 5, 20242 min read


මනෝවිද්‍යාත්මක විකුණුම් සංකල්ප #3 : Anchoring උපක්‍රමය
මේ හරහා ඔබට පුලුවන්, පාරිබෝගිකයා, ස්වයං තීරණ ගන්නෙක් නොකර, නොදැනීම ඔබට අවශ්‍ය තීරණයම වැඩි වශයෙන් ගන්න කෙනෙක් කරන්න.

Chathuska Amarasekara
Dec 3, 20242 min read


මනෝවිද්‍යාත්මක විකුණුම් සංකල්ප #2 : Mirroring උපක්‍රමය
පාරිබෝගිකයා වඩාත් සුවපහසු, සමීප හා ඔබ සමග ඉතාම විවෘත්තව අදහස් ප්‍රකාශ කරන තැනට පත් කර ගැනීම වෙනුවෙන් භාවිතා කල හැකි ඉතාම ප්‍රබල උපක්‍රමයක්

Chathuska Amarasekara
Nov 29, 20243 min read


දෛණික ජීවිතයේ ඇතිවෙන මානසික ආතතිය කළමනාකරණය කරන්න: සරල උපක්‍රම හතරක්
ආතතිය කියන්නේ අපි හැමෝගෙම ජීවිත තුල අඩු වැඩි වශයෙන් තියෙන දෙයක්. ආතතිය කියන්නේ සර්ව අසුබවාදී දෙයක් නෙමේ, ආතතිය කියන දේ යම් ප්‍රමාණයකට...

Chathuska Amarasekara
Nov 27, 20242 min read


මනෝවිද්‍යාත්මක විකුණුම් සංකල්ප #1 : Reciprocity
Reciprocity කියන්නේ මනෝවිද්‍යාත්මක උපක්‍රම භාවිතා කර විකිණීම කියන කාරණයේදී භාවිතා වන ඉතාම වැදගත් සංකල්පයක්.

Chathuska Amarasekara
Nov 14, 20242 min read


දක්ෂ විකුණුම්කරුවන් සිතන්නේ කොහොමද? (i) : පාරිබෝගිකයන් මිලදී ගන්නේ නැති වීමේ පීඩනයට මුහුණ දෙන හැටි
විකුණුම්කරුවෙක් ලෙස සාර්ථක වීමට ඔබට අවශ්‍යනම්, එතැනදී ඔබ එයට ගැලපෙන මානසිකත්වයක් ඔබ තුල ගොඩනගා ගැනීම අතිශය වැදගත් වෙනවා. "දක්ෂ...

Chathuska Amarasekara
Oct 16, 20243 min read


විකුණන බව නොදැනෙන්න විකිණීමේ කලාව
මනෝවිද්‍යාත්මක විකුණුම්කරණය, එහෙමත් නැත්නම් මනෝවිද්‍යාත්මක උපක්‍රම භාවිතයෙන් විකිණීම කියන්නේ, විකුණුම් තුල තියෙන තරගකාරීත්වය හා වෙහෙස අවම...

Chathuska Amarasekara
Oct 10, 20243 min read


නැවත නැවත මිලදී ගන්න පෙලබවීමේ කලාව (5 Steps)
ඔබේ ව්‍යාපාරය සමග රැදී සිටිමින්, නැවත නැවත ඔබෙන් මිලදී ගන්නා පාරිබෝගිකයින් නිර්මාණය කරගන්න ඔබට පුලුවන් නම්, විකුණුම්කරුවෙක් ලෙස ඔබේ...

Chathuska Amarasekara
Oct 3, 20242 min read


අඩු ප්‍රාග්ධනයකින් ඔබේ Start up එක පටන් ගන්නේ කොහොමද? (5 Tips)
මේ ලිපිය, හිතේ තියෙන ව්‍යාපාර අදහස සුලු ප්රාශ්ධනයකින් ආරම්භ කරන්නේ කොහොමද කියන දේ ගැන.

Chathuska Amarasekara
Oct 2, 20242 min read


ඔබේ Start-up එක ස්ථාවර හා දියුණුවෙන ව්‍යාපාරයක් කරන හැටි. (5 Steps)
ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී, තමන් පටන් ගන්න මූලික අවදියේ සිටම ව්‍යාපාරය දියුණු කරන්න සහ ස්ථාවරව පවත්වාගෙන යන්න පහසු ආකාරයෙන් ආකෘති ගත කරන...

Chathuska Amarasekara
Sep 28, 20243 min read


විකුණුම් නැතිකරන 4 Key Mistakes in Selling (Video)
මහන්සි වෙන තරමට ඔබට විකුණුම් ලැබෙන්නේ නැත්නම්, බොහෝ දුරට එයට හේතුව, මේ Mistakes 4 ඔඅ විසින් සිදුකිරීම වෙන්න පුළුවන්.

Chathuska Amarasekara
Sep 27, 20241 min read


The Untold Stories#2 - Steve Jobs(ii)
Steve Jobs ගේ ජීවිතය ඇසුරෙන් වන අප්‍රසිද්ධ පාඩම් ගැන මෙම ලිපිය මීට පෙර ඉදිරිපත් කල ලිපියේ දෙවැනි කොටසයි. පෙරලිපිය කියවූයේ නැත්නම්,...

Chathuska Amarasekara
Sep 25, 20242 min read


The Untold Stories#1 - Steve Jobs
Steve Jobs කියන්නේ අපි කාටවත් අලුතෙන් හදුන්වලා දෙන්න ඕනේ චරිතයක් නෙමේ. හැබැයි අපි ඔහු ගැන දන්න දේවල් වලට වඩා ඔහු ගැන නොදන්න දේවලුත් ඕනෑ...

Chathuska Amarasekara
Sep 24, 20243 min read


ආදායම් මට්ටම වැඩි කර ගන්න පියවර 05ක්
මීලග මාස කීපය තුල ඔබේ ඔය ආදායම් ප්‍රශ්ණය විසඳා ගන්න ඔබට පාවිච්චි කරන්න පුළුවන් පියවර පහක්

Chathuska Amarasekara
Aug 9, 20243 min read


මිල වැඩි බව නොදැනෙන්න මිල කියන්න Psychological Pricing ක්‍රම (ලිපිය - 02)
මිල වැඩි බව නොදැනෙන්න මිල කියන ක්‍රම ගැන කලින් ලිපිය කියෙව්වේ නැත්නම්, මේ ලිපිය කියවන්න කලින් පලවෙනි ලිපිය කියවන්න. මේ ලිපියෙන් පලමු...

Chathuska Amarasekara
Jul 13, 20242 min read


මිල වැඩි බව නොදැනෙන්න මිල කියන්න Psychological Pricing ක්‍රම (ලිපිය - 01)
යමක් අලෙවි කිරීමේදී, පාරිබෝගිකයා සිතන ආකාරය හදුනා ගනිමින්, පහසුවෙන් හා වේගයෙන් යමක් අලෙවි කරන්නේ කොහොමද කියන දේ ගැන Psychological Selling...

Chathuska Amarasekara
Jun 25, 20244 min read


අනවශ්‍ය වියදම් පාලනය කරන්නේ කොහොමද? (පියවර 7ක්)
අනවශ්‍ය වියදම් සාර්ථකව පාලනය කරමින් ඔබේ මූල්‍යමය ස්ථාවර බව වැඩි කර ගන්න පියවර 07ක්

Winners Lounge Team
Feb 15, 20243 min read


පොහොසතුන්ගේ සල්ලි රහස් #1 - වටිනාකම් මැවීමේ න්‍යාය
පොහොසතෙක් වෙන්න ඕනේ නම්, මුලින්ම පොහොසතෙක් වගේ හිතන්න ඕනේ කියන කතාව, ධනාත්මක චින්තනය ඇතුලේ අපි ඕනෑ තරම් අහලා තියෙන කතාවක්. හැබැයි අපි...

Chathuska Amarasekara
Feb 12, 20242 min read


තනි ඉරේ චිත්‍රය හා මුදල් ඉපයීමේ කලාව (මේක ඩොලර් මිලියන 43.8ක් වටින්නේ ඇයි?)
Barnett Newman කියන චිත්‍ර ශිල්පියාගේ, “Onement VI” කියන චිත්‍රය ගැන ඔබ අහලා තියෙනවාද? මේ චිත්‍රය හරිම සුවිශේෂීයි, ඒකට හේතුව තමයි, මේකේ...

Winners Lounge Team
Jan 25, 20243 min read


මුදල් කළමණාකරණය පහසු කරන මූල්‍ය පුරුදු
එදිනෙදා මුදල් කලමණාකරණය නිවැරැදිව සිදු කිරීම කියන්නේ ජීවිතයේ සාර්ථකත්වයට, ඉතාම වැදගත් වෙන දෙයක්. නමුත් ප්‍රායෝගිකව බැලුවොත්, සමාජයේ බොහෝ...

Winners Lounge Team
Sep 3, 20234 min read


හරි පාර වගේ පෙන්නලා ඔබව අසාර්ථකත්වයට දෙසට මෙහෙයවන Success Illusions ගැන දැනගන්න!
සාර්ථකත්වයට උදව් වෙන සංකල්ප ලෙස ඔබව රවට්ටන්න සකස් කල බොරු සංකල්ප ගැන ඔබ දන්නවාද?

Chathuska Amarasekara
May 23, 20235 min read
bottom of page