top of page

වැදගත්ම දේ වන්නේ අපි සිටින්නේ කොහෙද යන්න නොව, අප ගමන් කරන්නේ කුමන දිශාවටද යන්නයි

කිසිම විටක ඔබගේ වර්ථමානය ගැන සිතමින්, ඔබගේ ගැටළු ගැන සිතමින් කාලය ගත නොකරන්න, එය වෙනස් කරමින් ඔබගේ අනාගතය ගොඩ නැගීමට උත්සාහ කරන්න. ඔබට පටන්ගත හැකි අවම පියවරෙන් පටන් ගන්න. වඩා වදගත් වන්නේ යමක් කිරීමට කොතනින් හෝ පටන් ගැනීමයි. ඔබ පටන් ගන්නේ කොතරම් කුඩාවටද යන්න වැදගත් වන්නේ නැත. වැදගත් වන්නේ කුඩාවට පටන්ගෙන හෝ ඔබ කිරීමට යන්නේ කුමක්ද යන්නයි.

Want to read more?

Subscribe to www.winnersloungelk.com to keep reading this exclusive post.

Subscribe Now
bottom of page