Hilfiger ගේ කතාව
- Chathuska Amarasekara
- Oct 12, 2022
- 2 min read
" ඔහුගේ දෙමාපියන්ගේ ඉදලා ඔහු ඇසුරු කල කිසිවෙක්, ඔහුගේ ව්‍යාපාර වලට උදව් කලේ නෑ. හැමෝම කිව්වේ, මුලින්ම හොඳට ඉගෙන ගෙන රස්සාවක් කරන්න කියන එක විතරයි. අන්තිමට ඔහුගේ දෙමාපියන් පවා ඔහු එක්ක තරහා වුනේ, Tommy ඉගෙන ගන්නේ නැතුව, නාස්ති වෙන්න හදනාවා කියන දේ ඔවුන්ට හිතුන නිසා. මේ ඔක්කොම නිසා. Tommyට සිද්ද වුනා, හැම වෙලාවෙම ව්‍යාපාර තුල වැරැදි නොකර දියුණු වෙන්න. ඒ නිසා ඔහු හැම වෙලාවෙම, යාවත්කාලීන වෙමින්, ව්‍යාපාරය අවදානම් සීමාවලින් එහාට අරගෙන යන්න කටයුතු කලා. "
Want to read more?
Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.