top of page

මානසික ඒකාග්‍රතාවය ඇතිකර ගැනීම හා නිසි අයුරින් පවත්වාගෙන යමින්, ඔබේ සාර්ථකත්වය වේගවත් කිරීම වෙනුවෙන් මග පෙන්වන ප්‍රායෝගික උපදෙස් සහිත කෘතිය. 

 

අන්තර්ගතය

 

  • මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමේ හැකියාව වෙනස් වීම, සාර්ථකත්වයට බලපාන ආකාරය 
  • මානසික ඒකාග්‍රතාවය ඇතිකර ගත නොහැක, එය ඇති විය යුතු දෙයකි.
  • ස්වභාවික ඒකාග්‍රතා හැකියා මට්ටම් 
  • මානසික ඒකාග්‍රතාවය, සවිංඥාණික බව හා සතිමත් බව 
  • මානසික ඒකාග්‍රතාවය ගොඩනැගීම 
  • ස්වභාවික ඒකාග්‍රතා මට්ටම වෙනස් කර ගැනීම 
  • මානසික නිරවුල් බවේ හා පැහැදිලි බවේ මට්ටම ගොඩනගා ගැනීම 
  • ශාරීරික රසායනික ස්වභාවය හා ශක්ති මට්ටම සුදුසු පරිදි සකස් කර ගැනීම 
  • රාජකාරි ක්‍රියාත්මක කිරීමේ ස්වභාවය මත මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමේ හැකියාව වෙනස් කර ගැනීම 
  • බාහිර සාධක කළමණාකරණය හරහා මානසික ඒකාග්‍රතා මට්ටම සකස් කර ගැනීම 
  • මානසික ඒකාග්‍රතා හැකියාව දියුණු කිරීම වෙනුවෙන් අවිංඥාණික මානසික පරිසරය වෙනස් කිරීම 
  • මානසික ඒකාග්‍රතාවයේ සිට සතිමත් බවට මනස ගොඩනැගීම 

 

පිටු 100

මානසික ඒකාග්‍රතාවය ගොඩනැගීමේ කලාව (eBook)

US$8.00 Regular Price
US$4.00Sale Price
bottom of page