top of page
What Our Clients Say

Chathuranga Soysa

Transformation (3Day Training)

Godakma watina karunu tikak, godak poth kiyalawala thiyenawa habai me wage paththak mata touch wela naha, anith eka bhoma saralawa godak watina karunu gana pahadili karana eke nisa ikmnata oluwata yanwa kiyana dewal. Thank you

Chinthaka Perera

Transformation (3Day Training)

Actually great sesson sir.turning point of my life...

Dimuthu Malshan

Transformation (3Day Training)

Hello sir, the things said in these programs are really practical and I feel like listening. I am very willing to know more important things that we don't know like this. Thank you very much

Thusitha Singhagosha

Transformation (3Day Training)

බොහොම විශිෂ්ට වැඩසටහනක් ...මාත් ව්‍යාපාර අතින් බොහෝ දුරක් ආව අයෙක් .ඔබගේ සමහර සංකල්පයෙන් මා මවිතයට පත්කලා.නමුත් මා ආමග දිහා ආපසු බලද්දත් ඒවා සහතික ඇත්තබව පේනවා.ඒනිසාම මාත් ඒවා අනුමත කරනවා.තව දුරටත් ඔබගේ සංකල්පයෙන් ඉගෙනීමටත් ,ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරිමටත් බලාපොරොත්තු වෙනවා.ඒ ගැන බොහොම පිපාසයකින් ඉන්නේ.

Udayanga

Transformation (3Day Training)

Kalin igena ganipuvata vada venasma deval tikak igena gannow dan e venasath ekka hoda start ekak gannow sir

Dhammi De Silva

Psychological Selling

අලෙවිකරණය පිළිබදව මෙතෙක් උගත් දේ ට වඩා වැඩි යමක් මා මෙම පාඩම් මාලවෙන්  ඉගෙනගත් අතර එපාවෙමින් පැවතුන අලෙවිකරණය කලාවක් ලෙසත්  තව තවත් ඒ  පිළිබදව ඉගෙනීම තුලින් දැනුම වැඩ් කර ගැනීමට ඔබතුමාගේ උගැන්විම මගින් කැමැත්තක් ඇතිවුනී...
මෙම වටිනා දැනුම ලබා දුන් ඔබට බෙහෙවින් ස්තුතියි  🙏🙏🙏

Chathura Fernando

Psychological Selling

This is really a very good program. I am fresh to the field of sales. So, there were many things to learn. I am now applying some learning outcomes into my job role, and I am happy about that understanding I have now. Now it's easy to understand my new client's behaviors. Thank you very much for this offer.

Pubudu

Psychological Selling

තාමත්  හොඳ වැදගත් පාඩම් මාලාවක් .හොදට පැහැදිලිව කරුනු පහදා දෙනවා. Sales and marketing  කරන අයට ඉතා ප්‍රයෝජනවත් . Target achieve  කරන්න මේ උගත් දෙයින් ලොකු පිටිවහලක් වෙනවා. තවත් මේ වැනි පාඩම් මාලාවන් බොහෝසේ වැදගත් වෙනවා .ජයෙන් ජය වේවා

Viduranga Hapuarachchi

Psychological Selling

ඇත්තෙන්ම මෙම පාඩම් මාලාව ගැන ඉතාමත්ම සතුටුයි. නොදත් කරුණු බොහෝ දේ ඉගෙන ගත්තා. මට ගැටලු වී තිබුන තැන් කිහිපයක් නිරවුල් කර ගැනීමට පුලුවන් වුනා.

Vishwa

Psychological Selling

This is a powerful resource for anyone looking to enhance their sales skills through the lens of psychology.

Malinda

Psychological Selling

Just amazing lecture series. First time I heard like this. You have given wonderful practical summery at last, then we able to confirm what we learnt. Thank you so
for such a valuable lecture series regarding not only psychological Selling but also marketing.

Krishan

Psychological Selling

Very valuable content. My mind was open to new way after watching these videos. Thank you for prepared like this course. It was possible to know many unknown facts.

Anuruddha Rukshan Meegaswatte

Breakthrough (Goal Setting & Planning)

Greatest and Superb Programe.

Ruchiranga WIjerathne

Breakthrough (Goal Setting & Planning)

to the point !! learnt a lot 

Pushpitha Ravishan

Breakthrough (Goal Setting & Planning)

Changing my life style <3

bottom of page