top of page
Soccer Match Victory

INFLUENCER

IT IS TIME TO BE A BRAND

BUILD YOUR BRAND

Build your Brand as a Positive Influencer, Be BLOD

HELP OTHERS TO GROW

Influence people with positive ideas and guide them to do more and be the better version of them.

MAKE MONEY

Make money with Influencing. More influencing means more money.

mockuper (20).png

Winner's Lounge, Influencer වැඩසටහන කියන්නේ මොකක්ද?

Winner's Lounge, Influencer වැඩසටහන යනු, ධනාත්මක, සුබවාදී, එමෙන්ම මිනිසුන්ගේ ජීවිතය වඩාත් සාර්ථක කිරීම වෙනුවෙන් උදව් වන දෑ සමාජ ජාල හරහා බෙදා ගැනීමට කැමැති අය සදහාම සකස් කල ආදායම් ඉපයීමේ මාධ්‍යයකි. 

මෙහි අරමුණ වන්නේ, එවැනි බෙදා හැරීම් වෙනුවෙන් වටිනාකමක් ලබා දී, ධනාත්මක පණිවිඩ සමාජ මාධ්‍ය තුල සුලභ කිරීමයි. එමෙන්ම ධනාත්මක දෑ,සමාජ මාධ්‍ය තුල වැඩි වශයෙන් බෙදා හැරීම වෙනුවෙන් ඔබව දිරි ගැන්වීමයි. 

Winner's Lounge, Influencer වැඩසටහන හරහා ඔබට ලැබෙන්නේ මොනවාද?

Winner's Lounge Influencer වැඩසටහන, මූලික වශයෙන්ම ඔබට ඔබේ සමාජ ජාලා ගිණුම් හරහා මුදල් ඉපයීමට අවස්ථාව ලබා දෙයි. 

එමෙන්ම මෙය, වඩ වඩාත් ධනාත්මක දෑ සමාජ ගත කරමින්, සමාජය තුල ඔබව ධනාත්මක පුද්ගලයෙකු ලෙස කැපී පෙනීමට අවශ්‍ය අඩිතාලම සකසයි. 

mockuper%20(19)_edited.jpg
youtube-facebook-instagram-logo-phone-sc

Winner's Lounge, Influencer වැඩසටහන තුල ඔබට කරන්න තියෙන්නේ මොනවාද? 

මෙහිදී ඔබ විසින් කල යුතු වන්නේ, සාර්ථකත්වය සම්බන්ධයෙන් අපගේ වෙබ් අඩවිය හරහා නිකුත් කරන ලිපි, වීඩියෝ දර්ෂණ හෝ අනෙකුත් ධනාත්මක පණිවිඩ සහිත දෑ , ඔබගේ  සමාජ මාධ්‍ය ගිණුම් හරහා බෙදා ගනිමින් එම ධනාත්මක පණිවිඩ වැඩි පිරිසක් අතරට රැගෙන යාමයි.

ඔබගේ බෙදා හැරීමක් හරහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන පුද්ගලයින් අපගේ ප්‍රකාෂණ හෝ සේවාවන් මිලදී ගැනීමේදී, එම මිලදී ගැනීම් වටිනාකමෙන් 15% වැනි ඉහල අගයක් ඔබට ඉපයීම් ලෙස ලබා ගැනීමේ හැකියාව පවතී. 

Influencer කෙනෙක් වීමෙන් ඉහල ඉපයීම් අවස්ථාවක් ලබා ගත හැකිද?

ඔබ විසින් බෙදා හරින ලද තොරතුරක් පදනම් කරගෙන අපගේ වෙබ් අඩවියට පිවිසෙන පුද්ගලයකුගේ දත්ත  (Tracking Cookie) අපගේ ස්වයංක්‍රීය පද්දතිය විසින් දින 30ක කාලයක් තබා ගැනීම සිදු කරයි, එහිදී එම පුද්ගලයින් දින 30ක් තුල ඍජුවම අපගේ වෙබ් අඩවියට පිවිස යමක් මිලදී ගත්තත් එයට අදාල ඔබට ඉපයීම් ලැබීම සිදු වේ. 

එමෙන්ම වෙබ් අඩවිය හරහා ඇනවුම් කර වෙනත් ආකාරයකින් ගෙවීම් සිදුකරන මිලදී ගැනීම් සදහාද ඔබට ඉපයීම් ලබා ගැනීමේ හැකියාව පවතී. 

මේ හරහා ඔබට ඉතා ඉහල මට්ටමක ඉපයීම් ලබා ගැනීමේ හැකියාව පවතී. පහත Sing up බොත්තම මත Click කර මේ සදහා ලියාපදිංචි වන්න, ඉපයීම් සිදු කරන ආකාරය දැන ගැනීමට LEARN HOW TO EARN මත Click කරන්න

1_1.png
bottom of page