top of page
Soccer Match Victory

INFLUENCER

IT IS TIME TO BE A BRAND

BUILD YOUR BRAND

Build your Brand as a Positive Influencer, Be BLOD

HELP OTHERS TO GROW

Influence people with positive ideas and guide them to do more and be the better version of them.

MAKE MONEY

Make money with Influencing. More influencing means more money.

01.png

Step #1 - ලියාපදිංචි වන්න

Winner's Lounge, Influencer වෙත සම්බන්ධ වීමට මුලින්ම ඔබේ ලියාපදිංචිය සිදු කල යුතු වේ. ඒ වෙනුවෙන් පහත පියවර අනුගමනය කරන්න

01. Sign up මත Click කරන්න

02. ඔබේ තොරතුරු නිවැරැදිව ලබා දෙන්න

03. Join Now මත Click කර ලියාපදිංචිය සම්පූර්ණ කරන්න.

ලියාපදිංචියට අදාල තොරතුරු ඔබ ඇතුලත් කල පසු පැය 48ක් තුල ඔබේ තොරතුරු පරික්ෂා කර ඔබේ Influencer ගිණුම සක්‍රීය කරනු ඇත.

Step #2 - Affiliate Link සකසන්න

Affiliate Link සැකසීම වෙනුවෙන් පහත පියවර අනුගමනය කරන්න. 

01. Winner's Lounge, Influencer Dashboard හි Marketing Tools වෙත පිවිසෙන්න

02. එහි Product Link යටතේ Paste Product Page Link ලෙස සදහන් ස්ථානයේ ඔබට බෙදා හැරීමට අවශ්‍ය ලිපියේ URL එක Copy කර Paste කරන්න

03. දෙවන පියවර සිදු කිරීමේ දී Your Generated Link ලෙස සදහන් ස්ථානයේ Link එකක් නිර්මාණය වන අතර එය Save මත Click කර Save කර ගන්න

02.png
imageedit_1_4005102467.png

Step #3

ඔබ සකසන ලද Affiliate Link, Copy කර ඔබේ සමාජ මාධ්‍ය තුල බෙදා හරින්න. 

මෙහිදී ඔබ විසින් බෙදා හරින Link මත Click කර අපගේ වෙබ් අඩවීයේ ලිපි හෝ වෙනත් දෑ පරිශීලනය කිරීමට පිවිසෙන පුද්ගලයින්, අපගේ වෙබ් අඩවිය හරහා පොත් මිලදී ගැනීමක්, පුහුණු වැඩසටහන් සදහා සම්බන්ද වීමට අදාල මිලදී ගැනීමක් සිදු කලොත් එයට අදාලව ඔවුන් ගෙවන මුදලින් 15% කොමිස් මුදලක් ඔබට එම මොහොතේදීම ගණනය වේ.  

04.png

Step #4 - ඔබගේ කොමිස් මුදල් ලැබීම් පිලිබද අවදානයෙන් සිටින්න.

Winner's Lounge, Influencer Dashboard හි ඔබගේ ඉපයීම් වලට අදාල තොරතුරු මිනිත්තු කීපයක් තුල යාවත්කාලීන වෙයි.

සියලු කොමිස් මුදල් ස්වයංක්‍රීයව ගනනය වන අතර වෙබ් අඩවිය හරහා ගෙවන ගෙවීම් වලට අදාල කොමිස් මුදල් ඒ මොහොතේම ඔබේ ශේෂයට එකතු වේ.

වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදු නොකර, ඇනවුම් ඉදිරිපත් කර Offline ක්‍රමයට ගෙවීම් කරන අයගේ ගෙවීම් ලැබුන පසු එය ඔබේ කොමිස් මුදලක් ලෙස ශේෂයට එකතු වීම සිදු වේ. 

04.png
04.png
04.png

Step #5 - ගෙවීම් තොරතුරු නිවැරැදිව ඇතුලත් කරන්න

Winner's Lounge, Influencer කොමිස් මුදල් ලබා ගැනීම වෙනුවෙන් ඔබගේ බැංකු ගිණුම් විස්ථර නිවැරැදිව ඇතුලත් කර තබන්න. ඒ වෙනුවෙන් පහත පියවර අනුගමනය කරන්න

01. Winner's Lounge, Influencer Dashboard හි Payments වෙත පිවිසෙන්න

02. රූපයේ දෙවැනි පියවර ලෙස සදහන් ස්ථානයේ Change මත Click කර ඔබේ බැංකු ගිණුම් විස්ථර ඇතුලත් කරන්න. 

04.png

කොමිස් මුදල් ගෙවීම් පිළිබද විස්තර

ඔබ විසින් උපයන කොමිස් මුදල් ලබා ගැනීම කල හැකි වන්නේ දේශීය බැංකු ගිණුම් සදහා පමණි. 

ගෙවීම් සිදුවීමට අවම 25$ ක ශේෂයක් ගෙවීම වෙනුවෙන් ඔබේ ගිණුමේ පැවතිය යුතු වේ. එම ශේෂය සම්පූර්ණ වූ විට අදාල ශේෂය ගෙවීම් සිදුකරන දිනයේදී ඔබගේ ගිණුමට බැර කරනු ලැබේ.  (ප්‍රමාණවත් ශේෂයක් නොමැති නම්, එම ශේෂය ඉදිරි ගෙවීම් වෙනුවෙන් ඉදිරියට පවත්වාගෙන යාම සිදු වේ.)

සෑම ගෙවීමක්ම රුපියල් වලින් සිදුවන අතර, එය සෑම මසකම 25 - 30 අතර දිනයකදී ඔබට ලැබීම සිදු වේ.

ගෙවීම් වලට අදාල රුපියල් අගය, ගෙවීම් කරන දිනය වන විට පවතින ඇමරිකානු ඩොලර් ගැනුම් අගය මත සිදු වේ. 

සෑම ගෙවීමකටම අදාලව, 1%ක සැකසුම් ගාස්තුවක් අය වන අතර, එය අඩුවීමෙන් පසු මුදල ඔබගේ ගිණුමට බැර වීම සිදු වේ.  (මෙම 1% ක අගය, මූල්‍ය සේවා සැකසුම් ආයතන වල ගාස්තු වෙනස් වීමේදී වෙනස් විය හැකියි)

ගිණුම් සක්‍රීය කිරීම හා අක්‍රීය කිරීමට අදාල තොරතුරු. 

Winner's Lounge, Influencer ගිණුම් සක්‍රීය කිරීමට හා අවභාවිතාවකදී හෝ වෙනත් හේතුවකදී පෙර දැනුම් දීමකින් තොරව අක්‍රීය කිරීමට  පූර්ණ බලය අප (Blue Whale Business Management යටතේ Winners Lounge Training & Development ආයතනය) සතු වේ.

එමෙන්ම ගිණුම් සක්‍රීය කිරීමට හා අක්‍රීය කිරීමට අදාල ප්‍රතිපත්ති ඕනෑම අවස්ථාවක වෙනස් කිරීමේ පූර්ණ බලයද අප සතු වේ. 

අපගේ Winner's Lounge, Influencer වැඩසටහනට අදාල ප්‍රතිපත්ති හා කොන්දේසි පරික්ෂා කිරීමට පහත Check our Terms & Conditions මත Click කරන්න

bottom of page