top of page

Vishmitha Manasa - Mind Re-Programming Workshop (1)

මාර්තු 11 සඳුදා

|

South Asia Partnership Sri lanka

ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ හා තම අරමුණු වෙනුවෙන් යටි සිත බලගැනිවීමේ වැඩමුළුව.

Registration is Closed
See other events
Vishmitha Manasa - Mind Re-Programming Workshop  (1)
Vishmitha Manasa - Mind Re-Programming Workshop  (1)

Time & Location

2019 මාර්තු 11, 08.00 – 12.00

South Asia Partnership Sri lanka, 1175/2 Lake Crescent, Kotte Road, Rajagiriya, Colombo, Sri Lanka

About the event

"විශ්මිත මනස" යනු සාර්ථක වීමට අවශ්‍ය මුත් ඒ වෙනුවෙන් අවශ්‍ය ධනාත්මාක බව, මානසික ඒකාග්‍රතාවය, නිර්මාණගීලී චින්තනය, උද්යෝගී බව හා අභිප්‍රේරණය වැනි මානසික සාදක වල අඩුපාඩු සහිත ඔබ වෙනුවෙන් විශේෂයෙන් සැකසුනු ප්‍රායෝගික වැඩමුළුවකි.

✴️මෙම වැඩසටහනට සහබාගී වීම තුලින් ඔබට ,

නිශ්චිත අරමුණක් සහිතව තම සාර්ථකත්වයේ ගමන යා හැකි, ස්වයං අභිප්‍රේරණයක් සහිත, ඍණාත්මක සිතුවිලි හා ආකල්ප වලින් තොර, ධනාත්මක ආකල්ප වලින් යුතු, සැලසුම් සහගත, කාලය නිවරැදිව කලමණාකරනය කර ගනිමින්, උද්යෝගයෙන් යුතුව පළමු දිනයේ සිට සාර්ථක ප්‍රතිඵල ලගා කරගන්නා පුද්ගලයකු බවට පත්වීමේ හැකියාව ලගා කරගත හැකිය.

✴️වැඩසටහන තුල ආවරනය වන මාතෘකා

1. මනස සාර්ථකත්වයට බලපාන්නේ කෙසේද?

2. පූර්ණ කාලීනව ධනාතමක ආකල්ප සහිත පුද්ගලයෙකු වන්නේ කෙසේද?

3. ඉලක්ක සහිත , නිරායාසයෙන් තම අවදානය තම ඉලක්ක වෙතට යොමු කරමින් තමන්ව සාර්ථකත්වය වෙත මෙහෙයවන මනසක් ඇතිකරගන්නේ කෙසේද?

4. සාර්ථකත්වය සදහා අපි විසින්ම ඇතිකරගන්නා බාදක මොනවාද? එයින් මිදෙන්නේ කෙසේද?

5. සෑම දිනකම උපරිම කාර්යක්ෂමතාවයෙන් හා උද්යෝගයෙන් යුතුව කටයුතු කරන්නේ කෙසේද?

6. තම සාර්ථකත්වයේ වේගය වැඩිකරන ආකර්ෂණ ශක්තිය වැනි මානසික ශක්තීන් වර්ධනය කරගන්නේ කෙසේද?

✴️වැඩමුළුව කවුරුන් වෙනුවෙන්ද?

ඕනෑම ආකාරයක බලාපොරොත්තුවක් සහිතව ජීවිතය ජය ගැනීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකු වෙනුවෙන් සුදුසු වේ.

✴️වැඩමුළුවට සහබාගී විය යුතු ආකාරය හා රැගෙන ආ යුතු දෑ,

පහසු ඇදුමකින් සැරසී, අවශ්‍ය කරුණු සටහන් කරගැනීම වෙනුවෙන්, සටහන් පොතක් හා පෑනක් රැගෙන පැමිනෙන්න.

❌මීලග වැඩසටහන පැවැත්වෙන ස්ථානය, දිනය හා වේලාව,

මැයි 20 වන ඉරිදා South Asia Partnership Sri Lanka Conference Center හිදී,

උදෑසන වැඩමුලුව : උදෑසන 8 සිට දහවල් 12 දක්වා

සවස වැඩමුළුව : දහවල් 1 සිට සවස 5 දක්වා

මෙහෙයවීම : ව්‍යවසායක, මානව හැකියා හා පුහුණු උපදේෂක චතුස්ක අමරසේකර

භාෂාව : සිංහල

ප්‍රවේෂපත්

අසනයක මිල රු 2950

සහබාගී වීමේ හැකියාව ඇත්තේ ඉතා සීමිත පිරිසකට පමණි, කලින් ආසන වෙන්කරගෙන පැමිනිය යුතුය,

(ආසන වෙන්කරගත හැකි අවසාන දින මැයි 15 බව කරුණාවෙන් සලකන්න )

ඔබේ ආසනය වෙන්කරවාගැනීම හා වැඩි විස්තර සදහා අමතන්න : 0764393624 | 0115935995

Tickets

  • Promo Ticket ( Rs1000 OFF )

    Hurry! LIMITED OFFER

    රු. 1,950.00
    Sale ended
  • Seminar Pass

    රු. 2,950.00
    Sale ended

Total

රු. 0.00

Share this event

bottom of page