top of page

Turning Point | Online Workshop

ජූලි 25 සෙන

|

Skype

ප්‍රායෝගික සාර්ථකත්වය පිලිබද කෙරෙන විශේෂ ධනාත්මක චින්තන පුහුණු වැඩසටහන

Registration is Closed
See other events
Turning Point | Online Workshop
Turning Point | Online Workshop

Time & Location

2020 ජූලි 25, 14.00 – 18.00

Skype

About the event

👉 ජීවිතේට අරමුණක් නැද්ද? අරමුණක් තිබුනත් ඒ අරමුණ හබාගෙන යන්න හිතෙන්නේ නැද්ද? හැම දේම ඇනහිටලද? 

👉 සාර්ථක වෙන්න ඕනේ වුනත්, ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න අමාරුද? කාලය ගෙවිලා ගියත් ඔබ තාම එකම තැනද? 

👉 කරන කිසි දෙයක් හරියන්නේ නැද්ද? කොච්චර උත්සාහ කලත් ප්‍රතිඵලය අසාර්ථකත්වයමද? 

👉 ජීවිතේ දවසින් දවස ප්‍රශ්ණ ගොඩක හිරවෙනවා කියලා දැනෙනවාද?  

මේ සියල්ල වෙනස් කරගෙන හැකි ඉක්මනින් නැවත නැගී සිටින්න ඕනේ කියලා හිතෙනවද? එහෙනම් මේ විශේෂ Turning Point වැඩසටහන ඔබ වෙනුවෙන්. 

ඉදිරියට යන්න නොදී ඔබව අල්ලගෙන ඉන්න, ඔබේ මනස තුල තියෙන ඍණාත්මක ආකල්ප වලට පයින් ගහලා, සුපිරි ධනාත්මක බවක් සමගින්, නිශ්චිත ඉලක්ක, නිශ්චිත සැලසුම් ඔබේ සාර්ථකත්වය ප්‍රායෝගිකව ලගා කරගන්නා මාර්ගය ගැන ඉගෙන ගන්න මේ වැඩසටහනේදී ඔබට පුළුවන්.  හැබැයි මේවා ඉගෙන ගත්තාට මදි, ඉගෙන ගන්න දෙය ප්‍රායෝගිකව භාවිතා කරලා ඔබ ඔබේ ජීවිතය වෙනස් කර ගන්න ඕනේ. ඒ නිසා මේ වැඩසටහනෙන් සති දෙකකට පස්සේ ඔබ කලින් හිටියට වඩා කොතරම් දුරට සාර්ථක වෙලාද, ප්‍රායෝගිකව ඔබට ඇතිවුන ගැටලු මොනවද කියන දේ පිලිබද සාකච්චා…

Tickets

  • Workshop Pass

    $26.00

    Sale ended

Share this event

bottom of page