top of page

Money Magnet

පෙබ 06 බ්‍රහස්

|

South Asia Partnership Sri Lanka (SAPSRI

ව්‍යවසායකත්වය, ව්‍යාපාර සහ මූළ්‍යමය සාර්ථකත්වය පිලිබද ප්‍රායෝගික පුහුණු වැඩමුළුව

Registration is Closed
See other events
Money Magnet
Money Magnet

Time & Location

2020 පෙබ 06, 09.30 – 10.27

South Asia Partnership Sri Lanka (SAPSRI, 1175/2 Lake Crescent, Kotte Rd, Sri Jayawardenepura Kotte 10107, Sri Lanka

About the event

අන්තර්ගතය

> ඉහල ආදායම් ලබා ගැනීමට හැකි සාර්ථක විකුණුම්කරුවෙක්, ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක් වීමට අවශ්‍ය මානසික තත්වය, අභිප්‍රේරණය හා ආකල්පමය වෙනස් කම් ගොඩනගා ගැනීම

> වර්ථමාණ (21වන සියවසේ) පාරිබෝගික මනසට ගැලපෙන ඉහල ආදායම් ආකර්ෂණය කරන විකුණුම් රටාවන් හදුනා ගැනීම. 

> ඉහල විකුණුම් ආදායම් ලබා දෙන ආකාරයේ විකුණුම් උපායන් ( Sales Strategy ) නිර්මාණය. 

> වැඩි පාරිබෝගික පිරිසක් ආකර්ෂණය කර ගැනීම හා ඔබ සමග ගණුදෙනු කරන පාරිබෝගිකයන් සංඛ්‍යාව වැඩිකර ගැනීමේ ක්‍රම ශිල්ප

> පහසු හා ඉක්මන් අලෙවියක් ඇතිකර ගැනීමට හැකි පාරිබෝගිකයන් නිවරැදිව හදුනා ගැනීම

> විකුණුම් ආදායම ඉහල යන ආකාරයෙන් භාන්ඩ හා සේවා ඉදිරිපත් කිරීමේ ක්‍රම ශිල්ප ( Effective Presentation Technics )

> පාරිබෝගික විරෝදතාවයන්ට සාර්ථකව මුහුණ දීම. ( මිල, තරගකාරීත්වය වැනි හේතු මත ගණුදෙනුව සිදු නොවීමට ඇති ඉඩකඩ අවම කර ගැනීම )

> ගනුදෙනුව අවසන් කර , තෘප්තිමත් පාරිබෝගිකයෙක් වන තැනට , ගණුදෙනුකරුගේ මනස මෙහෙයවීම

> ප්‍රතිවිකුණුම් ආදායම් ඇතිකර ගැනීම, වර්ථමාණ පාරිබෝගිකයන් හරහා නව පාරිබෝගිකයින් නිර්මාණය කර ගැනීම. 

මෙම වැඩසටහනෙන් පසු ඔබට,

> ව්‍යාපාරිකයෙක් , ව්‍යවසායකයෙක් හෝ අලෙවි නිලදාරියෙකු වශයෙන්  ඔබගේ විකුණුම් ආදායම ඔබ අපේක්ෂා කරන මට්ටමකින් ඉහල නංවා ගැනීමේ හැකියාව ලැබේ.

> ඔබගේ විකුණුම් ඉලක්ක ඉහල අභිප්‍රේරණයකින් යුතුව හබා යාමේ හැකියාව වර්ධනය වේ. 

මෙහෙයවීම

මානව හැකියා සංවර්ධන පුහුණු උපදේෂක චතුස්ක අමරසේකර

Entrepreneur, Motivational Speaker & Trainer, Author, Researcher 

Tickets

  • Workshop Pass - Early Bird

    Special 45% Off Discount Offer for Early Birds

    US$35.75
    Sale ended
  • Workshop Pass

    US$65.00
    Sale ended

Total

US$0.00

Share this event

bottom of page