top of page

Mind Focusing & Reprogramming Workshop

මාර්තු 28 ඉරිදා

|

Zoom Workshop

මානසික ඒකාග්‍රතාවය ගොඩනගා ගැනීම සහ මූල්‍යමය සාර්ථකත්වය වෙනුවෙන් මනස ප්‍රතිසංවර්ධනය කිරීම පිලිබද විශේෂ අන්තර්ජාල වැඩමුළුව

Registration is Closed
See other events
Mind Focusing & Reprogramming Workshop
Mind Focusing & Reprogramming Workshop

Time & Location

2021 මාර්තු 28, 16.00 – 18.00

Zoom Workshop

About the event

වැඩසටහනේ අන්තර්ගතය

- මානසික ඒකාග්‍රතාවය හා නිරවුල් බව  වැඩි කර ගැනීම වෙනුවෙන් වන ප්‍රායෝගික උපක්‍රම හා අභ්‍යාස

- වේගවත් මූල්‍යමය සාර්ථකත්වය වෙනුවෙන් මනස නැවත සැකසීම

ඔබ,  

✅ කාලය ගෙවිලා ගියාට, කාලයට සාපේක්ෂව ප්‍රමානවත් තරම් දෙයක් නොකල බවට වන අත්දැකීම නිතර අත්විදිනවානම්, 

✅ කාලය ගෙවිලා ගියාට, තම ජීවිතයේ අරමුණු වලට ලගා වීම, වැඩ නිම කිරීම මන්දගාමී බව අත්විදිනවානම්, 

✅ වැඩ සැලසුම් කලාට ඒ දේවල් තමන් තුලින් ඉටු නොවන ස්වභාවය නිතර නිතර අත්විදිනවානම්. 

✅ වැඩ අතපසු වීම, අසම්පූර්ණ ලෙස නිම කිරීම, අපිලිවෙල වැනි දේ නිතර අත්විදිනවානම්.  

මෙම වැඩසටහන හරහා එම තත්වයන් වෙනස් කරගෙන, ඉතා ප්‍රබල මට්ටමේ ඵලදායීතාවයක් ඔබ තුල නිර්මානය කරගැනීමේ හැකියාව පවතී.  

👉 ව‍යවසායකයින්, වෘත්තිකයින්, අධ්‍යාපණික සාර්ථකත්වය අපේක්ෂා කරන්නන් ඇතුලු මනස තුල වන මානසික ඒකාග්‍රතාවය, අරමුණුගත බව, මානසික නිරවුල් බව, පැහැදිලි බව වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන ඕනෑම කෙනෙක්ට මෙම වැඩසටහන සුදුසු වේ.

✅ මෙහෙයවීම මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක චතුස්ක අමරසේකර ( Entrepreneur, Soft Skill & Personal Development Trainer, Strategic Interventionist, Motivational Speaker, Author & Researcher, Founder | Winner’s Lounge Training & Development, Co-Founder | UNEX Worldwide Express )

Tickets

  • Workshop Pass

    US$10.00
    Sale ended

Total

US$0.00

Share this event

bottom of page