top of page

මැයි 26 ඉරිදා

|

South Asia Partnership Sri Lanka (SAPSRI

Magic of Making Money - 1Day Workshop ( Sinhala )

මූල්‍යමය ස්ථාවර බව හා නිදහස් බව වෙනුවෙන් භාවිතා කල හැකි ප්‍රායෝගික උපක්‍රම හා ක්‍රම ශිල්ප පිලිබද කෙරෙන ප්‍රායෝගික පුහුණු වැඩමුළුවකි.

Registration is Closed
See other events
Magic of Making Money - 1Day Workshop ( Sinhala )
Magic of Making Money - 1Day Workshop ( Sinhala )

Time & Location

2019 මැයි 26, 22.00 – 23.00

South Asia Partnership Sri Lanka (SAPSRI, 1175/2 Lake Crescent, Kotte Rd, Sri Jayawardenepura Kotte 10107, Sri Lanka

About the event

  • වැඩසටහන කවුරුන් වෙනුවෙන්ද?

මූල්‍යම නිදහස හා ස්ථාවර බව අපේක්ෂා කරන ඕනෑම අයෙකු සදහා සුදුසු වේ.

  • වැඩසටහන තුල ආවරණය කරන මාතෘකා

- මූළ්‍යමය නිදහස හා ස්ථාවර බව හදුනා ගැනීම

මූළ්‍යමය නිදහස් බව හා ස්ථාවර බව යනු කුමක්ද යන්න නිවරැදිව හදුනා ගැනීම.

- මූළ්‍යමය සිතුවිලි රටාවන් මත සැබෑ ජීවිතයේ දුප්පත්, මධ්‍යම පාන්තික හා පොහොසත් ලෙස මූළ්‍යමය තත්වයන් නිර්මාණය වන හැටි.

ප්‍රායෝගික ජීවිතය තුල මූළ්‍යමය වශයෙන් දුප්පත් , මධයම පාන්තික හා පොහොසත් ලෙස කොටස් වෙන්වන්නේ කෙලෙසද යන්න නිවරැදිව තේරුම් ගැනීම හා එම තත්වයන් වෙනස් කරන ආකාරය තේරුම් ගැනීම.

- ආදායම් වැඩිකර ගැනීමේ පහසු ක්‍රම

ඔබ කුමන ආදායම් මට්ටමක සිටියත් මාස කීපයක් තුල ඔබේ ආදායම් මට්ටම කීප ගුණයකින් වැඩි කරගැනීම වෙනුවෙන් ඔබට අනුගමනය කල හැකි පහසු ක්‍රම ශිල්ප හදුනා ගැනීම.

- අහිතකර ණය තත්වයන්ගෙන් මිදීම

දැනට පවතින ණය තත්වයන්ගෙන් මිදීම වෙනුවෙන් භාවිතා කල හැකි මනෝවිද්‍යාත්මක හා කළමණාකරණ උපක්‍රම.

- වැඩි වූ ආදායම් තුලින් මූල්‍යමය ස්ථාවර බව හා නිදහස් බව ලගා කරගනීම

ආදායම්, වියදම් කළමණාකරණය කර ගනිමින් , සැලසුම් සහගතව මූල්‍යමය ස්ථවර බව හෝ නිදහස් බව වෙත ලගා වීම

- මූළ්‍යමය සාර්ථකත්වය වෙනුවෙන් යටි සිත බල ගැන්වීම

නිරායාසයෙන් මුදල් ඉපයිය හැකි අවස්තාවන් ග්‍රහණය කරගන්නා මනසක් නිර්මානය කර ගැනීම.

වැඩි විස්තර සදහා අමතන්න : 0764393624

Tickets

  • Early Bird

    US$25.00
    Sale ended
  • Workshop Pass

    US$35.00
    Sale ended

Total

US$0.00

Share this event

bottom of page