BY CHATHUSKA AMARASEKARA
Laser Focus
මාර්තු 07 ඉරිදා
|Zoom Workshop
මනස තුල වන ඒකාග්‍රතාවය (Focus) පවත්වගැනීමේ හැකියාව වැඩිකරගන්නා ආකාරය පිලිබද කෙරෙන ප්‍රායෝගික වැඩමුළුව


Time & Location
2021 මාර්තු 07, 16.00 – 18.00
Zoom Workshop
Guests
About the event
උපදේශකවරයා විසින් ඉදිරිපත් කරන වැඩසටහන් විස්ථරය
පෞද්ගලිකව මම මගේ ජීවිතයේ අරමුණු හබා යාමේදී, මම කොතරම් උත්සාහ කලත් මට වෙනස් කර ගැනීමට නොහැකි වුන තත්වයන් කීපයක් තිබුනා, ඒ තමයි,
මම කොතරම් සැලසුම් සහගතව, මගේ වැඩකටයුතු ආරම්භ කලත්, පැය කීපයක්, ඇතැම් අවස්ථාවල මිනිත්තු කීපයක් යන විට එම සැලසුම් වලින් පිට පැනලා ක්‍රියාත්මක වෙන තත්වයක් මා තුල තිබුනා.
ඇතැම් විට, මම මේ වැඩේ අද කරනවාමයි කියලා කොතරම් තද සිතුවිල්ලක සිටියත්, , දන්නේම නැතුව, වෙන වෙන වැඩ නිසා, කල යුතු දේ මග හැරෙන ස්වරූපයක් මා තුල තිබුනා.
ඒ වගේම කොතරම් හොදින් දවස සැලසුම් කලත්, බොහෝ විට දවස අවසානයේ සැලසුම් කල දේවල් වලින් එකක් දෙකක් හැරෙන්නට අනිත් සියල්ල කරන්නට අපහසු වෙන තත්වයක් මා නිරන්තරයෙන්ම අත්වින්දා,
මගේ ජීවිතය වෙනස් කරගන්නට, දැඩි අවශ්‍යතාවයක් තිබුනත්, ඒ වෙනුවෙන් මම මොන තරම් දේවල් අත් හදා බැලුවත්, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමේදී සෑම විටම මේ තත්වයන් තුන, මට අවශ්‍ය තත්වයන් වෙත ලගා වීම, සෑම විටම වලක්වන කරුණක් වුනා.
Tickets
Access Pass
$10.00
Sale ended