top of page

How to win 2023

දෙසැ 29 බ්‍රහස්

|

Webinar

2023 නව වසර සාර්ථක වසරක් කර ගැනීම වෙනුවෙන් ඔබ ක්‍රියාත්මක විය යුතු ආකරය ගැන කෙරෙන දින දෙකක පුහුණු වැඩසටහන.

Registration is closed
See other events

Time & Location

2022 දෙසැ 29, 19.00 – 20.00

Webinar

Guests

About the event

හැදින්වීම

2023 නව වසර තුල, මුහුණ දීමට සිදුවෙන, ආර්ථික, සාමාජීය අභියෝගයන් හදුනා ගනිමින් 2023 වසර සාර්ථක, ජයග්‍රාහී වසරක් කර ගැනීම වෙනුවෙන් ඔබ සූදානම් විය යුත්තේ කෙසේද යන්න පිලිබද මෙම වැඩසටහන තුලදී සාකක්ඡා කරනු ලබයි. 

වැඩසටහනේ විශේෂත්වය

2023 යනු ගෝලීය වශයෙන් මෙන්ම ශ්‍රී ලාංකිකයින් වශයෙන්, අපට සුවිශේෂී අභියෝගයන් රැසකට මුහුණ දීමට සිදුවන වසරකි. එබැවින් මෙම වැඩසටහනේ මූලිඛ අරමුණ වන්නේ, එම අභියෝගයන් පිලිබද අවබෝධයක් ලබා දෙමින් ඔබව නිසි පරිදි සූදානම් කර වීමයි. එබැවින් මෙම වැඩසටහන සාම්ප්‍රධායික, නව වසර වෙනුවෙන් සූදානම් කිරීමේ අභිප්‍රේරණාත්මක වැඩසටහනක් නොවෙයි. 

වැඩසටහනේ අන්තර්ගතය

* 2023 විශේෂ වසරක් වන්නේ ඇයි?

* 2023 දී මුහුණ දීමට සූදානම් විය යුතු සුවිශේෂී අභියෝග

* 2023 ජය ගැනීම වෙනුවෙන් මානසික හා ආකල්පමය වෙනස්කම් ඇති කර ගැනීම

* 2023  වෙනුවෙන් ඉලක්ක පිහිටුවීම

* 2023  වෙනුවෙන් සැලසුම් සකස් කිරීම

මෙහෙයවීම

මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක චතුස්ක අමරසේකර මහතා විසින්. 

Tickets

  • Donation Ticket

    ඔබට අවශ්‍ය ගෙවීමක් කර මෙම ටිකට් පත ලබා ගත හැකියි

    Pay what you want
    Sold Out

This event is sold out

Share this event

bottom of page