top of page

How to set up your Online Business

මාර්තු 14 ඉරිදා

|

Zoom Workshop

අලුතින් අන්තර්ජාල ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන පිරිස් සහ දැනටමත් සාමාන්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යන, එය අන්තර්ජාල ව්‍යාපාරයක් දක්වා දියුණු කිරීමේ අපේක්ෂාවෙන් පසුවන වෙනුවෙන් වන විශේෂ වැඩමුළුව

Registration is Closed
See other events
How to set up your Online Business
How to set up your Online Business

Time & Location

2021 මාර්තු 14, 10.30 – 16.30

Zoom Workshop

About the event

මෙම වැඩමුළුව, අලුතින් අන්තර්ජාල ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන පිරිස් සහ දැනටමත් සාමාන්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යන, එය අන්තර්ජාල ව්‍යාපාරයක් දක්වා දියුණු කිරීමේ අපේක්ෂාවෙන් පසුවන වෙනුවෙන් වඩාත් සුදුසු වන අතර, ඔබට තාක්ෂණික දැනුමක් නොමැති වුවත්, ඔබේ සිතේ තිබෙන අදහස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම ඔබට ලැබෙන ආකාරයෙන් ඉතාම සරල හා ප්‍රායෝගික මට්ටමකින් මෙම වැඩමුළුව ක්‍රියාත්මක කරණු ලබයි.

අන්තර්ගතය

  • අන්තර්ජාල ව්‍යාපාරයක් පටන් ගන්න කලින් Plan කරන්න ඕනේ දේවල්.
  • අන්තර්ජාලය තුල වෙලද මධ්‍යස්ථානයක් (Store) නිර්මාණය කිරීම.
  • ගෙවීම් ක්‍රම (Payment Gateways) ස්ථාපණය.
  • අලෙවිකරණ මාධ්‍යයන් ස්ථාපණය
  • භාන්ඩ හා සේවා බෙදා හැරීම් ක්‍රම ස්ථාපණය (Delivery & Tracking)

Tickets

  • Early Bird (73% OFF)

    73% විශේෂ වට්ටමක් සහිතව මෙම ටිකක් පත මිලදී ගත හැකි අතර, ටිකක් පත් ප්‍රමාණය ඉතා සීමිතයි

    US$25.00
    Sale ended
  • Event Pass

    US$95.00
    Sale ended

Total

US$0.00

Share this event

bottom of page