BY CHATHUSKA AMARASEKARA
How to Double your Sales ( 2 X Sales Formula )
අප්‍රේල් 04 ඉරිදා
|Webinar
අලෙවි කලමණාකරුවන්, සේවකයන්, ව්‍යාපාරිකයින්, ව්‍යවසායකයින් හා ස්වයං රැකියා නියුක්තිකයින් සදහා වන, විශේෂිත අලෙවි උපක්‍රම හරහා ඔබේ අලෙවි ආදායම වැඩි කරගන්නා ආකාරය පිලිබදව කෙරෙන විශේෂ පුහුණු වැඩසටහන.
![How to Double your Sales ( 2 X Sales Formula )](https://static.wixstatic.com/media/d2251e_a63f674ae1aa49a1b5f5a63784e951c4~mv2.png/v1/fill/w_980,h_551,al_c,q_90,usm_0.66_1.00_0.01,enc_auto/d2251e_a63f674ae1aa49a1b5f5a63784e951c4~mv2.png)

Time & Location
2021 අප්‍රේල් 04, 16.00 – 18.00
Webinar
About the event
අලෙවි කලමණාකරුවන්, සේවකයන්, ව්‍යාපාරිකයින්, ව්‍යවසායකයින් හා ස්වයං රැකියා නියුක්තිකයින් සදහා වන, විශේෂිත අලෙවි උපක්‍රම හරහා ඔබේ අලෙවි ආදායම වැඩි කරගන්නා ආකාරය පිලිබදව කෙරෙන විශේෂ පුහුණු වැඩසටහන.
අන්තර්ගතය
- සාර්ථක අලෙවිකරුවෙක් ලෙස මානසික හා ආකල්පමය වෙනසක් ඇතිකර ගැනීම
- සාර්ථක අලෙවිකරුවෙක් ලෙස පෞර්ශත්වය වර්ධනය කර ගැනීම
- වඩාත් ගැලපෙන ගණුදෙනුකරුවන් සොයා ගැනීම හා සාර්ථක සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීමේ විශේෂිත ක්‍රම.
- භාන්ඩ හා සේවා ගණුදෙනුකරුවන්ගේ කැමැත්ත ඇතිවෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීමේ විශේෂිත ක්‍රම
- අලෙවි ආදායම් ඉහල යාමට හේතු වන අයුරින් මිල ගනන් ඉදිරිපත් කිරීමේ ශිල්ප ක්‍රම
- ඉහල මිලගනන් වලට විකිණීමේ විශේෂිත ක්‍රම.
- මිලදී ගැනීමෙන් ඉවත් වීම වෙනුවෙන් ගණුදෙනුකරුවන් ඉදිරිපත් කරන චෝදනා හා හේතු වලට මුහුණ දීමේ විශේෂිත ක්‍රම.
- පාරිබෝගිකයින් භාන්ඩ හා සේවා මිලදී ගැනීමේ වේගවත් බව වැඩි කිරීමේ උපක්‍රම
- ප්‍රතිඅලෙවි ආදායම් ලබා ගැනීමේ උපක්‍රම.
මෙම වැඩසටහන හරහා ඔබට,
මෙම වැඩසටහන තුල ඔබ ඉගෙන ගන්නා විශේෂ අලෙවි උපක්‍රම ඔබගේ අලෙවි කටයුතු සිදු කිරීමේදී ප්‍රායෝගිකව භාවිතා කිරීම හරහා, ඉතාම කෙටි කාලයක් තුල ඔබ යම් භාන්ඩයක් හෝ සේවාවක් අලෙවි කිරීමෙන් ලබන ආදායම දෙගුණ, තෙගුණ කර ගැනීමේ හැකියාව ලැබේ.
මෙහෙයවීම
මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක චතුස්ක අමරසේකර මහතා
Soft Skill & Personal Development Trainer, Strategic Interventionist, Motivational Speaker, Author & Researcher.
Founder | Winner’s Lounge Training & Development
Founder | Blue Whale Business Management
Co-Founder | UNEX Worldwide Express
Tickets
Access Pass
US$150.00Sale ended
Total
US$0.00