top of page
BY CHATHUSKA AMARASEKARA
How to Boost your Online Business
මාර්තු 28 ඉරිදා
|Zoom Workshop
දැනටමත් අන්තර්ජාල ව්‍යාපාරයක් පවත්වාගෙන යන, එහි ආදායම් මට්ටම වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවකින් පසුවන පිරිස් වෙනුවෙන් වන විශේෂ වැඩමුළුව
Registration is Closed
See other events

Time & Location
2021 මාර්තු 28, 10.30 – 16.30
Zoom Workshop
About the event
දැනටමත් අන්තර්ජාල ව්‍යාපාරයක් පවත්වාගෙන යන, එහි ආදායම් මට්ටම වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවකින් පසුවන පිරිස් වෙනුවෙන් මෙම වැඩසටහන වඩාත් සුදුසු වේ. අන්තර්ජාල ව්‍යාපාරයක් තුල ආදායම් මට්ටම වර්ධනය කරගැනීම වෙනුවෙන්ම වන විශේෂ උපක්‍රම හා ක්‍රම ශිල්ප පිලිබදව මෙහිදී සාකච්චා කරනු ලබයි.
අන්තර්ගතය
- පාරිබෝගිකයින් ප්‍රමාණය වැඩිකරගැනීම වෙනුවෙන් වන විශේෂ අලෙවිකරණ උපක්‍රම.
- විකුණුම් ආදායම වැඩි කරන විශේෂිත විකුණුම් ක්‍රියාවලීන් ස්ථාපණය.
- Brand එකක් හදන හැටි.
- අඩු වියදමකින් වැඩි ප්‍රතිලාභ ලැබෙන පරිදි Advertising Plan කරන හැටි.
Tickets
Early Bird (73% OFF)
73% විශේෂ වට්ටමක් සහිතව මෙම ටිකක් පත මිලදී ගත හැකි අතර, ටිකක් පත් ප්‍රමාණය ඉතා සීමිතයි
$25.00Sale endedEvent Pass
$95.00Sale ended
bottom of page