top of page
BY CHATHUSKA AMARASEKARA
How to Boost your Business in New Normal Environment
මැයි 09 ඉරිදා
|Online Workshop
Covid අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින්, ඔබේ ව්‍යාපාරය සාර්ථක ලෙස මෙහෙයවන්නේ කෙසේද යන්න පිලිබද කෙරෙන විශේෂ වැඩමුළුව.
Registration is Closed
See other events

Time & Location
2021 මැයි 09, 16.30 – 18.30
Online Workshop
About the event
වැඩසටහනේ අන්තර්ගතය.
Covid අභියෝගය නිවැරැදිව හදුනා ගනිමින්, ඕනෑම ගැටලුකාරී තත්වයක් තුල ස්ථාවර කල හැකි ව්‍යාපාරයක් ලෙස ඔබේ ව්‍යාපාරය ගොඩනැගීම වෙනුවෙන් ඔබ අවදානය යොමු කල යුතු අංශයන් හා ඒ වෙනුවෙන් වන ව්‍යාපාරික උපක්‍රම පිලිබද කෙරෙන වැඩමුළුවකි.
මෙම වැඩසටහන කවුරුන් වෙනුවෙන්ද?
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්
- ව්‍යවසායකයින්
- ස්වයං රැකියා නියුක්තිකයින්
Tickets
Event Pass
$15.00
Sale ended
bottom of page