top of page

Focus & Clear : Mind Training Workshop

සැප් 13 ඉරිදා

|

Online Workshop

අරමුණුගත හා නිරවුල් මනසක් නිර්මාණය කරගැනීමේ ප්‍රායෝගික ක්‍රම ශිල්ප පිලිබද මානසික පුහුණු වැඩමුළුව.

Registration is Closed
See other events
Focus & Clear : Mind Training Workshop
Focus & Clear : Mind Training Workshop

Time & Location

2020 සැප් 13, 14.00 – 17.00

Online Workshop

About the event

එක අරමුණක රදවා ගනිමින් ක්‍රියාත්මක විය හැකි, නිරවුල්, පැහැදිලි ධනාත්මක මනසක් යනු ඔබේ සාර්ථකත්වයෙන් 80%ක්ම තීරණය කරන ප්‍රබලම සාධකයයි. සාධනීය මට්ටමකින් ඔබට මෙම තත්වයන් පවත්වා ගත නොහැකිනම්, කොතරම් හැකියාවන් , අවස්ථාවන්, දැනුම ඔබ සතු වුවත්, සාර්ථකත්වය ලගා කරගැනීම ඔබට ඉතා අපහසු වෙයි. 

Focus & Clear වැඩසටහනේ අරමුණ වන්නේ සෑම මොහොතකම, සාධණීය මට්ටමකින්, ඔබේ මනස තුල වන, 

  • අරමුණුගත බව, 
  • නිරවුල් හා පැහැදිලි ස්වභාවය, 
  • ස්ථාවර බව, 
  • ධනාත්මක හා උද්‍යෝගිමත් බව,

පවත්වාගනිමින්, උපරිම ඵලදායීතාවයකින් ක්‍රියාත්මක වීමට හා උපරිම සාර්ථකත්වයක් ලගා කරගැනීමට හැකි පුද්ගලයෙක් බවට ඔබව පරිවර්ථනය කිරීමයි.

මෙම වැඩසටහන තුල ඔබ ඉගෙන ගන්නා ශිල්ප ක්‍රම ප්‍රායෝගිකව භාවිතා කිරීමෙන් ඔබට,

  • ධනාත්මක හා උද්‍යෝගිමත් මනසකින් යුතුව ඔබේ රාජකාරී වල නිරත වීමේ හැකියාව
  • ප්‍රබල මානසික අරමුණුගත බවක් සහිතව ක්‍රියාත්මක වීමේ හැකියාව
  • නිරවුල්, පැහැදිලි හා සාමකාමී මනසකින් යුතුව ක්‍රියාත්මක වීමේ හා තීරණ ගැනීමේ හැකියාව 

ඉතා ඉහල මට්ටමකින් වර්ධනය කර ගැනීමේ හැකියාව ලැබේ. මීට අමතර,

  • මනස තුල වන ප්‍රීතිමත් බව හා සාමකාමී බව වර්ධනය වීම
  • මානසික පීඩනය හා ආතතිය ප්‍රබල ලෙස අවම වීම
  • මතක ශක්තිය හා ආවර්ජණය ශක්තිය වර්ධනය වීම 
  • නිර්මාන ශීලී බව වර්ධනය වීම

වැනි තත්වයන් අත්විදීමේ හැකියාව පවතී. 

මෙහෙයවීම :

මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක චතුස්ක අමරසේකර මහතා විසින්

Tickets

  • Focus & Clear Workshop Pass

    US$26.00
    Sale ended

Total

US$0.00

Share this event

bottom of page