top of page

සැප් 18 ඉරිදා

|

Webinar

Fixing Focus & Concentration (Webinar)

මානසික ඒකාග්‍රතා හැකියාව ඉතාම කෙටි කාලයක් තුල ගොඩනගා ගැනිම වෙනුවෙන් වන මනෝවිද්‍යාත්මක අභ්‍යාස ක්‍රම හා ප්‍රායෝගික උපක්‍රම පිලිබද ඉගෙන ගන්න.

Registration is closed
See other events
Fixing Focus & Concentration (Webinar)
Fixing Focus & Concentration (Webinar)

Time & Location

2022 සැප් 18, 19.00 – 2022 සැප් 19, 20.30

Webinar

Guests

About the event

👉අන්තර්ගතය

මානසික ඒකාග්‍රතා හැකියාව ඉතාම කෙටි කාලයක් තුල ගොඩනගා ගැනිම වෙනුවෙන් වන මනෝවිද්‍යාත්මක අභ්‍යාස ක්‍රම හා ප්‍රායෝගික උපක්‍රම පිලිබද සාකච්ඡා කෙරේ.

👉 කවුරුන් වෙනුවෙන්ද?

මානසික ඒකාග්‍රතා හැකියාව වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය, අවුරුදු 16ට වැඩි, ඕනෑම කෙනෙකු සදහා මෙම වැඩසටහන යෝග්‍ය වේ.

👉 මෙහෙයවීම, මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක චතුස්ක අමරසේකර මහතා විසින්.

👉 පැවැත්වෙන වෙලාව

සැප්තැම්බර් 18 ඉරිදා සවස 7.00 සිට 8.30 දක්වා.

ඉහත Webinar වැඩසටහන සමග සජීවීව සම්බන්ධ වීමේ හෝ පසුව වීඩියෝව නැරැබීමේ හැකියාව පවතී.

(සම්බන්ද වීමට අදාල Webinar Link එක ඔබට සැප්තැම්බර් 18 දිනයේදී ලැබෙනු ඇත.)

Tickets

  • Webinar Pass

    US$6.00
    Sale ended

Total

US$0.00

Share this event

bottom of page