top of page

7 Key Method

ඉල් 25 සිකු

|

WEBINAR

ඔබේ දෛණික රාජකාරීන්හි ඵලදායීතාවය දෙගුණ, තෙගුණ කර ගැනීම වෙනුවෙන් භාවිතා කල හැකි Productivity Hacking උපක්‍රම ගැන සිදු කෙරෙන පුහුණු වැඩසටහනකි.

Registration is closed
See other events

Time & Location

2022 ඉල් 25, 20.30 – 21.30

WEBINAR

About the event

7Key Method හරහා ඔබට ඔබේ ජීවිතයේ ඇතිකර ගත හැකි වෙනස්කම්, 

01. ඔබට නින්ද අවශ්‍ය ප්‍රමානය අඩුවෙලා, වැඩි වේලාවක් ඔබේ අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වීමට ඇති හැකියාව ඇති වීම, සහ උදෑසනම කිසිම ගැටලුවකින් තොරව අවදි වෙන්නට ඇති හැකියාව ඇති වීම

02. සාමාන්‍ය දවසකට සාපේක්ෂව, අපහසුවක් නොමැති, ප්‍රබෝධමත්, සුබවාදී ධනාත්මක හැගීම් ඇති අවදි වීමක් සමගින් දවස අරබන්න හැකි වීම.

03. ඔබ වැඩ කරන වේගය, සාමාන්‍ය මට්ටමට වඩා දෙගුණයක, තුන්ගුණයක වැනි මට්ටමක් දක්වා දියුණු වීම, එයත් කෙටි කාලයක් තුල විශාල වැඩ ප්‍රමාණයක් සාර්ථකව නිම කල හැකි පුද්ගලයෙක් වීමේ හැකියාව ඇති වීම

04. ඔබේ මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමේ හැකියාව ප්‍රබල මට්ටමකින් වැඩි වීම, මෙයත් සමග හිත එක තැනක තියාගෙන, තමන් කරන වැඩේ වෙනුවෙන් හිත පිහිටුවාගෙන වැඩ කරන්න හැකි වීම.

05. මානසික නිරවුල් බව, නිර්මාණශීලී බව, පිලිවෙල සහ මනස ක්‍රියාත්මක වෙන වේගය ප්‍රබල මට්ටමකින් වැඩි වීම.

Tickets

  • Webinar Access

    $50.00

    Sale ended

Share this event

bottom of page