යටි සිත 05 - යටි සිතට අපි ඇසුරු කරන මිනිසුන්ව වෙනස් කල හැකිද? (1 කොටස)
- Chathuska Amarasekara
- Jan 24, 2022
- 3 min read
Updated: Sep 20, 2022
යටි සිත සම්බන්දයෙන් ඉගෙන ගන්න බොහෝ දෙනෙක් විශාල උනන්දුවක් දක්වන මාතෘකා වලින් උඩින්ම තියෙන මාතෘකාවක් තමයි, යටි සිතේ බලය, තමන් ඇසුරු කරන මිනිසුන් වෙනස් කර ගැනීම වෙනුවෙන් භාවිතයට ගැනීම කියන්නේ. උපදේශකවරයෙන් ලෙස මා ගත කල පසුගිය අවුරුදු ගනනාව පුරාවට, දරුවන් වෙනස් කර ගැනීමට, පෙම්වතා හෝ පෙම්වතිය වෙනස් කර ගැනීමට, බිරිද හෝ සැමියාව වෙනස් කර ගැනීමට, එහෙමත් නැත්නම්, යහලුවන්, සේවකයන්, ව්‍යාපාර සගයන් වෙනස් කර ගැනීමට වැනි විවිධ ආකාරයේ උවමනා වෙනුවෙන් මේ ක්‍රමය භාවිතා කල හැක්කේ කෙසේද යන්න පිලිබද මට ලැබුනු විමසීම් අනන්තයි, අප්‍රමානයි. මේ කොටසින් අප ඉගෙන ගන්නට යන්නේ මෙන්න මේ අපූරු කාරණය ගැන පූර්ණ විග්‍රහයක්.
Want to read more?
Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.