👑 Sales Success 22 : නව පාරිබෝගිකයින් සොයා ගැනීම (iv) : 100 Call Method
- Chathuska Amarasekara
- Jan 14, 2022
- 2 min read
Updated: Oct 17, 2022
Prospecting වලදී බොහෝමයක් අලෙවිකරුවන් අසාර්ථක වෙන්න බලපාන ප්‍රධානතම හේතුවක් තමයි, ප්‍රතික්ෂේපවීම් සහ නැවත ප්‍රතික්ෂේප වීම් ලබන්නට බය ඇති වීම කියන කාරණය. සාමාන්‍යයෙන් ඕනෑම දෙයක් විකුණන්න උත්සාහ කිරීමේදී මිනිසුන් එය මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීම, තමන්ට එය අවශ්‍ය නැති බව ප්‍රකාෂ කිරීම, තමන් අලෙවි කරන දේවල් වලට වඩා හොද විකල්ප වෙලදපොලේ ඇති බව ප්‍රකාෂ කිරීම, මිල වැඩි බව ප්‍රකාෂ කිරීම වැනි විවිධ ආකාරයින්ගේ ප්‍රතික්ෂේප වීම් වලට මුහුණ දෙන්න සිදුවීම සාමාන්‍ය දෙයක්. නමුත් මෙවැනි දේ සිදුවීමත් සමග, බොහෝ අලෙවිකරුණවන් නැවත නැවත එවැනි අත්දැකීම් ලබන්නට සිදු වේවි යන බිය තමන් තුල ඇති කරගනිමින්, තමන්ගේ අවස්ථාවන් හබා යාම තුල අදෛර්යයට පත් වෙනවා.
Want to read more?
Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.