top of page

👑 People Skills 02 | මිනිස් සිතේ අපේක්ෂා ත්‍රිත්වය

ඔබට මිනිසුන් සමග වැඩ කිරීමට ඇති හැකියාව (People Skills) ගොඩනගා ගන්නට අවශ්‍යනම්, ඔබ ඉගෙන ගත යුතු අතිශය පළමු පාඩම තමා, මිනිස් සිතේ අපේක්ෂා ත්‍රිත්වය කියන්නේ. සෑම මිනිසෙක්ගේ සිත තුලම තවත් මිනිසුන් සමග වැඩ කරනකොට තෘප්තිමත් කරගැනීමට අවශ්‍ය වෙන අපේක්ෂා ත්‍රිත්වයක් තියෙනවා. මේ අපේක්ෂා තිත්වය හරියට අපිට හදුනා ගන්න පුළුවන් නම් අපිට ඕනෑම කෙනෙක් එක්ක හොද සම්බන්දතාවයක් ගොඩනගා ගන්න එක හරිම පහසුයි. මේ පාඩම අන්න ඒ අපේක්ෂා ත්‍රිත්වය ගැන.

Want to read more?

Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.

 
 
 
bottom of page