top of page

Podcast Ep 2 : සාර්ථක වෙන්න වයසක් නෑ කියන්නේ බොරුවක්!

සාමාන්‍යයෙන් ධනාත්මක චින්තනය හා අභිප්‍රේරණය තුල සාර්ථක වීම වෙනුවෙන් වයස වැදගත් නෑ කියන කාරණය සුලභව ඉගැන්වෙනවා. නමුත් මෙය ඇත්තටම සත්‍යයක්ද?


වයස යන්න අපේ ජීවිත තුල බොහෝ වෙනස්කම් ඇති කරනවා. ඒ ලෙසින්ම සාර්ථකත්වය යන සාධකය තුලදීත් එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. සාර්ථකත්වය ගැන සිතන කෙනෙක්, සාර්ථක වීමට වයසක් නෑ යනුවෙන් සිතන්න පටන් ගැනීමම, ඔවුන්ගේ ජීවිතයේ අසාර්ථකත්වය තීරණය කර ගැනීම වෙනුවෙන් තබන පලමු පියවර තැබීමක් බවට පත් වෙනවා.


මෙම වැඩසටහන තුල අප සාකච්චා කරන්නේ එම අදහස පිලිබදවයි. මෙය සාර්ථකත්වය හා වයස පිලිබද ඔබේ ආකල්ප බොහෝමයක් වෙනස් කරාවි.



 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page