මේ වන විට ශ්‍රී ලංකාව තුල මෙන්ම, ලෝකයේ බොහෝ රට වල, උද්ධමනය (භාන්ඩ මිල වැඩිවීම) යන තත්වයත් සමග සාමාන්‍ය ජනතාව එදිනෙදා ජීවිතය ගත කිරීමේදී විශාල අපහසුතා සමුදායකට මුහුණ දෙමින් සිටී, ඒ අතර තමන් උපයන ආදායම අත්‍යවශ්‍ය වියදම් වලට ප්‍රමාණවත් නොවීම හා එයත් සමග ඇතිවෙන අනෙකුත් අනු ගැටලු ප්‍රධාන තැනක් ගනී.
මෙම වැඩසටහන තුල අප සාකච්චා කරන්නේ, එවැනි උද්ඪ්මනකාරී තත්වයක් පවතින අවස්ථාවකදී, තනි පුද්ගලයන් ලෙස හෝ කුටුම්භ ලෙස අපට ඇතිවෙන ආර්ථික අපහසුතා වල පීඩනය අවම කර ගැනීම වෙනුවෙන් භාවිතා කල හැකි උපක්‍රම 05ක් පිලිබදවයි.
Comments