ඔබට සාර්ථක වෙන්න අවශ්‍ය නම්, ඒ වෙනුවෙන් ගෙවිය යුතු මිල ඔබ ගෙවන්නම ඕනේ. මිල කියන එකේ අදහස සල්ලි නෙමේ. ඒ මිල ඕනෑම දෙයක් වෙන්න පුලුවන්. අක්කරයක කුඹුරක් අස් වද්දන්න, ඔබට පර්චස් 10ක කුඹුරු කෑල්ලක් අස්වද්දන මහන්සියෙන් බෑ. අන්න ඒ වගේ හැම සාර්ථකත්වයක් පිටිපස්සේම එය ලගා කරගැනීම වෙනුවෙන් ඔබ දැරිය යුතු, වෙහෙසක්, මහන්සියක්, කැපවීමක් තියෙනවා. ඒක හරියට තේරුම් ගන්න බැරිනම්, සාර්ථකත්වය කියන්නේ හීනයක් විතරයි.
හිරු මෙන් දිදුලන්න අවැසි නම්, හිරු මෙන් ඇවිලෙන්නට සූදානම් වෙන්න.
Updated: Jul 18, 2022
Want to read more?
Subscribe to www.winnersloungelk.com to keep reading this exclusive post.
Subscribe Now