top of page

සල්ලි වලට සතුට මිලදී ගන්න බෑ වගේම සල්ලි නැති මිනිහට මුකුත්ම මිලදී ගන්න බෑ

May 24, 2022
2 min read

Updated: Jul 18, 2022

මිනිස්සුන්ගේ ජීවිත වල අසාර්ථකත්වයන්ට හේතු වෙලා තියෙන ප්‍රධානතම සාධකයක් තමයි, ඒ මිනිස්සු සාර්ථකත්වය ගැන දරණ වැරැදි ආකල්ප. මිනිස්සුන්ගේ ආකල්ප වැරැදි වුනාම, ඒ මිනිස්සු හිතන විදිහ සහ ඒ මිනිස්සුන්ට හිතෙන විදිහ වෙනස් වෙනවා, ඒ වෙනසත් එක්ක, තමන් ගන්න තීරණ සහ ක්‍රියාත්මක වීම් වෙනස් වෙනවා. ක්‍රියාත්මක වීම් වෙනස් වෙනවා කියන්නේ, අවසාන වශයෙන් ලැබෙන ප්‍රතිඵල වෙනස් වෙනවා. ඒ නිසා වැරැදි ආකල්ප තියෙනවා කියන්නේ, නියත වශයෙන්ම තමන් වැරැදි ප්‍රතිඵල ජීවිතයේ ලගා කරගන්නවා කියන එක.

Want to read more?

Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.

 
 
 
bottom of page