අවස්ථාවන් උදා වන්නේ නැත, ඔබ ඒවා නිර්මාණය කරගත යුතුයි
- Chathuska Amarasekara
- May 18, 2022
- 1 min read
Updated: Jul 18, 2022
ගොඩක් වෙලාවට ජීවිතේ අසාර්ථක කරගත්ත මිනිස්සු, තමන්ගේ අසාර්ථකත්වය වහ ගන්න කියන නිදහසට කාරණාවක් තමයි, මට සාර්ථක වෙන්න අවස්ථාවන් ලැබුනේ නෑ කියන එක. ඔබත් එහෙම හිතනවානම්, මම ඔබට කියන්නේ, ඔබ එහෙම හිතන තාක් කල් සාර්ථක වෙන්න අවස්ථාවක් ඔබට ලැබෙන්නේම නෑ කියන එක. මොකද අවස්ථාවන් කියන දේවල් කිසිම දවසක තමන්ට ලැබෙන දෙයක් නෙමෙයි. අවස්ථාවන් කියන්නේ නිර්මාණය කරගත යුතු දෙයක්.
Want to read more?
Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.