Marketing වලදී ඔබ දැනගෙන ඉන්නම ඕනේ රහසක් තමයි, පාරිබෝගිකයින් යමක් මිලදී ගන්න කොට, ඒ වෙනුවෙන්, තමන්ගේ ජීවන තත්වයට, ජීවන රටාවට, තමන්ගේ වටිනාකම් වැනි දේට ගැලපෙන ව්‍යාපාරයක් තෝරා ගන්න කැමැතියි කියන කාරණාව. ඒ දේ හරියට තේරුම් අරගෙන සන්නිවේදනය කලොත් ඔබේ ව්‍යාපාරයටත් ගණුදෙනුකරුවන් වෙනුවට Die Hard Fan ලා ටිකක් හදා ගන්න පුලූවන්.
👑 Marketing Secrets 15 - පාරිබෝගිකයාට ගැලපෙන වෙලෙන්දා වීම හා Slogan
Want to read more?
Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.
Comments