👑ජීවිතයට එලියක් : ඔබ සාර්ථකත්වය ලගා වෙනතෙක් බලා සිටින මෝඩයෙක්ද?
- Chathuska Amarasekara

- Mar 8, 2022
- 1 min read
බොහෝ දෙනෙකු තම ජීවිතයේ විවිද වූ අසාර්ථකත්වයන් සම්බන්දයෙන් නිදහසට කරුණක් ලෙස පවසන එක් කරුනක් වන්නේ , තමන්ට සාර්ථක වීමට කාගෙන්වත් උදවු නොලැබුන නිසා තමන්ට සාර්ථක වීමට අපහසු වූ බවත්, එසේ උදවු ලැබුනානම් තමන් ඉතා සාර්ථක වන බවත්ය. නමුත් සැබෑ ජීවිතයේදී ප්‍රායෝගිකව සාර්ථක වන්නට ඔබට අවශ්‍යනම් ඔබ තේරුම්ගත යුතු කරුණක් වන්නේ මේ ලෝකයේ ජීවත්වන කිසිවෙකු ඔබට උදවු කිරීමටවත්, ඔබව සාර්ථක කිරීම වෙනුවෙන් යමක් කිරීමටවත් බැදී නොමැති බවයි!
Want to read more?
Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.


