👑 ව්‍යාපාර සාර්ථකත්වය 06 : Streamlined Business Process එකක් කියන්නේ මොකක්ද? (1 කොටස)
- Chathuska Amarasekara
- Jan 25, 2022
- 2 min read
Updated: Jan 16, 2023
Business Structure එකක් හදා ගන්න අවශ්‍ය මූලික පියවර ගැන ඉදිරිපත් කල කලින් පාඩමේදි, Streamlined Business Process එකක් කියන්නේ මොකක්ද කියන දේ ගැන, සරල අවබෝධයක් ලබා ගැනීම වෙනුවෙන් කරුණු ඉදිරිපත් කල බව ඔබට මතක ඇති, මේ පාඩමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ, ඒ පිලිබද ටිකක් ගැබුරින් අවබෝධ කරගන්න, මොකද අපිට මේ දේ නැතුව සාර්ථක, පැවැත්මක් සහිත, ස්ථාවර ව්‍යාපාරයක් ගොඩනගන්න ඉතාමත් අපහසුයි. ඒ නිසා මුලින්ම ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්නවානම්, ඒ වගේම පටන් ගත්ත ව්‍යාපාරයක් දියුණු කරගන්න බලාපොරොත්තු වෙනවානම්, මේ පාඩම ඔබට අතිශයෙන්ම වැදගත්.
Want to read more?
Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.