👑 අසිරිමත් මනස 10 : මානසික නිසල බව ඇතිකර ගැනීම (iii) - ප්‍රබල පාලනයකින් යුතු මනසක් සදහා අභ්‍යාස
- Chathuska Amarasekara
- Feb 16, 2022
- 2 min read
Updated: Jan 16, 2023
කලින් පාඩමේදී මේ වෙනුවෙන් ඔබ පුහුණු විය යුතු මූලිඛ අභ්‍යාස ගැන අපි ඉගෙන ගත්තා ඔබට මතක ඇති, අද පාඩමෙන් අපි ඔබට කියලා දෙන්න යන්නේ එතැනින් එහාට ඔබ කල යුතු අභ්‍යාස ගැන. මේ අභ්‍යාසය හරහා සිදුවෙන්නේ, ඔබේ මනසේ පාලනය ඉතාම ප්‍රබල මට්ටමකින් ගොඩනගන එක, එහෙමත් නැත්නම්, මනසට ඕනේ විදිහට ඔබ පාලනය වෙනවා වෙනුවට, ඔබට අවශ්‍ය විදිහට මනස පාලනය කරන්න පුලුවන් තැනකට මනස පත් කර ගන්න එක. මොකද මානසික නිසල බව කියන දේ ඇති වෙන්නේ, කලින් පාඩමේ සදහන් කල ආකාරයටම, ප්‍රබල මානසික පාලන හැකියාවත් එක්ක.
Want to read more?
Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.