top of page

විශ්වාසයේ බලය!

Updated: Jul 18, 2022

1954ට කලින් ලෝකයේ තිබුන සම්මතය තමයි, මිනිසෙක්ට සැතපුමක දුරක් දිව යාමට අවම මිනිත්තු 4ක් වත් ගත වෙනවා කියන කාරණය. ඒක අදහසක් නෙමේ සම්මතයක්. මොකද ඒ කාලයේදී මේ ලෝකයේ සියල්ලම විශ්වාස කලේ, මිනිත්තු 4කට අඩු කාලයක් තුල සැතැපුමක් දිව යන්න තරම්, මිනිසෙක්ගේ කාය ශක්තිය "ජීව විද්‍යාත්මක" ප්‍රබල නෑ කියලා. හැබැයි ඔබ දන්නවාද, මේ සම්මතය, Roger Bannister කියන ක්‍රීඩකයා විසින්, 1954 දි පැවැත්වුන ඔලිම්පික් තරගාවලියේදී, කුඩු පට්ටම් කරලා දානවා. හැබැයි ඒක නෙමේ වැදගත්ම දේ... වැදගත්ම දේ එතැනින් එහාට වුනේ මොකක්ද කියන එක..

Want to read more?

Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.

 
 
 
bottom of page