නියත වශයෙන්ම අසාර්ථක වෙන බව සිතන්න.
- Chathuska Amarasekara
- Oct 24, 2022
- 2 min read
" තමන් කරන්න අය දේ තුල 99% සාර්ථක වෙන්න අවස්ථාවක් එක්ක 1%ක අසාර්ථක වෙන්න අවස්ථාවක් තිබුනත්, ඒ 1% ක අසාර්ථකත්වය සිදුවිය හැකියි කියලා හිතලා, ඒ දේ සිදු වුවොත් තමන් මොනවාද කරන්නේ කියන දේ කලින් සැලසුම් කරලා තියා ගන්න. ඒ දේ ඔබට මුහුණ දෙන්න වෙන බොහෝමයක් අසාර්ථක වීම් හමුවේ, වේගයෙන් නැවත නැගී සිටින්න, ලොකු උදව්වක් වෙනවා."
Want to read more?
Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.