top of page

ඕනෑම ගමනක ආරම්භය පුංචි පියවරක්

Jul 23, 2022
2 min read
සාර්ථකත්වය ඇත්තටම අමාරු වෙන්නේ, අමාරු දෙයක් විදිහට පෙනෙන්නේ, අපි ඒ දෙස බලන ආකාරය මත බව හොදට මතක තියා ගන්න. ඔය අද ඔබ දකින සෑම විශාල සාර්ථකත්වයක් පිටුපසම තියෙන්නේ, ඉතා කුඩා පියවරකින් පටන් අරගෙන තැබූ පියවරයන් රාශියක එකතුවක් බව අමතක කරන්න එපා....ඒ දේ ඔලුවේ තියාගෙන වැඩ කලොත්, අනාගතයේදී , අනිත් මිනිසුන් පුදුමයෙන් බලන ආකාරයේ සුවිශේෂී සාර්ථකත්වයක් , ඔබේ ජීවිතය තුලත් නිර්මාණය වන එක කාටවත් නවත්වන්න පුලුවන් දෙයක් වන්නේ නෑ...

Want to read more?

Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.

 
 
 
bottom of page