ඔබ නිකරුනේ වැයකරන සෑම මිනිත්තුවක් තුලම ඔබ අවට ලෝකය ඔබ පසු කර ඉතා වේගයෙන් ඉදිරියට ඇදෙයි. එහෙයින් ඔබ සෑම මිනිත්තුවක්ම වටිනා දෙයක් කිරීමට, ඔබගේ ජීවිතය ඉදිරියට ගෙන යාමට ආයෝජනය කිරීම ඉතාමත් වැදගත්ය. එසේ නොවුන හොත් ඔබට අනෙක් මිනිසුන් සමග රැකියාවේදී, අද්‍යාපනයේදී, ආදරය පවුල් ජීවිතය වැනි සියලුම කාරනා වලදී තරග වැදීමට, සුරක්ෂිත වීමට ඉතා අපහසු වනු ඇත.
ඔබගේ දවස තුල වැදගත් වැඩකට යොදවනු නොලැබූ එක් මිනිත්තුවක්වත් තබා ගැනීමෙන් වලකින්න
Want to read more?
Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.
Pls explain time cultivation in your future article
Malitha