දුෂ්කර දවස් ඔබව ශක්තිමත් කරනු ඇත
- Chathuska Amarasekara
- Nov 18, 2022
- 2 min read
"දලබුවෙක් සමනලයෙක් බවට පත් වෙලා කෝශයෙන් එලියට එනකොට, අනිවාර්යයෙන්ම ඔහු ඒ කෝශය තමන් විසින්ම කඩාගෙන එලියට එන එක අනිවාර්යයෙන්ම සිදු වෙන්න ඕනේ. ඒ ක්‍රියාවලිය එක්ක තමයි, ඒ සමනලයාගේ අත් තටු ශක්තිමත් වෙන්නේ, එහෙම නොවුනොත්, ඒ සමනලයාට එලියට එන්න වෙන්නේ, පියාබන්න තරම් ශක්තිමත් අත්තටු නැතිව. ඒ නිසා කිසිම වෙලාවක සාර්ථකත්වයට යන ගමනේදී මුහුණ දෙන්න වෙන අමාරුකම් ගැන දුක් වෙන්න එපා. ඒවා තමයි ඔබව ශක්තිමත් මිනිහෙක් විදිහට නැගී සිටින්න අවශ්‍ය අත්තිවාරම සකස් කරන්නේ."
Want to read more?
Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.