සාර්තකත්වය පැමින ඔබගේ දොරට තට්ටු කරන්නේ නැත. ඔබ ඒ වෙතට ලගා විය යුතුය
- Chathuska Amarasekara

- Jul 18, 2022
- 2 min read
බොහෝ දෙනෙකු තම අසාර්ථකත්වය හමුවේ වරද පටවන්නේ වෙනත් කෙනෙකුට වෙතය. රජයට, ආර්ථිකයට, දේශපාලන තත්වයට, එහෙමත් නැත්නම් වෙනත් යමකට වරද පටවමින් බොහෝ විට බොහෝ දෙනෙකු තම අසාර්ථකත්වයේ වගකීමෙන් නිදහස් වීමට උත්සාහ දැරීම සුලබව දැකගත හැකි කරුණකි. නමුත් ඔබ සාර්ථකත්වය හබා යනවානම් ඔබ කල යුතු පළමු කාරණය වන්නේ ඔබගේ සාර්ථකත්වය වෙනුවෙන් වන වගකීම ඔබ වෙතට පවරා ගැනීමයි.
Want to read more?
Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.


