සෑම පරාජයක් තුලම, ඉදිරියට යන්න හේතුවක් හොයා ගන්න!
- Chathuska Amarasekara
- Jul 16, 2022
- 1 min read
සාර්ථකත්වය ප්‍රායෝගිකව ලගා කරගන්නා චරිත සෑම මොහොතකම ඕනෑම පරාජයක, අසාර්ථකත්වයක් තුලම තමන්ට ඉදිරියට යාමට අවශ්‍ය ධනාත්මක දෙයක් සොයා ගන්නවා. එයට පුරුදු වුන මනසක් කිසිම විටෙක ජීවිතේ පරාජයක් බාර ගන්නේ නෑ. ඔවුන් සෑම වෙලාවකම තම ගමන නිමා කරන්නේ ජයග්‍රහනයකින් විතරයි!
Want to read more?
Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.