top of page

පරාජය වීමට ඇති බය, ඔබව ඔබේ ජීවිතය තුලම සිරකරුවෙක් බවට පත් කරයි.

"සාර්ථකත්වයට යන පාර කිසිම දවසක, සුමට පාරක් වෙන්නේ නෑ, එය සැම විටම අවදානම් පිරුණු මාවතක්. කවුරු හරි ඒ මාවතේ යන්න තීරණයක් ගන්නවානම්, ඒ තීරණයත් එක්ක ඒ මාවතේ තියෙන අවදානම් වල අවදානමත් ඔහුට ලැබෙනවා.ඒ අවදානම් බාර ගන්න තරම් ශක්තියක් ඔබට නැත්නම්, ඒ ගමන ඔබට කවදාවත්ම නිම කරන්න ලැබෙන්නේ නෑ. පරාජය වුවත් ඒ පරාජය සාර්ථකත්වයට පෙරලා ගන්න තරම් ශක්තියක් තියෙන මිනිස්සු විතරයි හැම මොහොතකදිම ඒ ගමන නිම කරන්නේ. "

Want to read more?

Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.

Comentarios

Obtuvo 0 de 5 estrellas.
No se pudieron cargar los comentarios
Parece que hubo un problema técnico. Intenta volver a conectarte o actualiza la página.
bottom of page