"සාර්ථකත්වයට යන පාර කිසිම දවසක, සුමට පාරක් වෙන්නේ නෑ, එය සැම විටම අවදානම් පිරුණු මාවතක්. කවුරු හරි ඒ මාවතේ යන්න තීරණයක් ගන්නවානම්, ඒ තීරණයත් එක්ක ඒ මාවතේ තියෙන අවදානම් වල අවදානමත් ඔහුට ලැබෙනවා.ඒ අවදානම් බාර ගන්න තරම් ශක්තියක් ඔබට නැත්නම්, ඒ ගමන ඔබට කවදාවත්ම නිම කරන්න ලැබෙන්නේ නෑ. පරාජය වුවත් ඒ පරාජය සාර්ථකත්වයට පෙරලා ගන්න තරම් ශක්තියක් තියෙන මිනිස්සු විතරයි හැම මොහොතකදිම ඒ ගමන නිම කරන්නේ. "
පරාජය වීමට ඇති බය, ඔබව ඔබේ ජීවිතය තුලම සිරකරුවෙක් බවට පත් කරයි.
Want to read more?
Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.