ඔබ දිනෙක වැඩියෙන්ම දුක් වන්නේ ඔබ නොකල දේවල් ගැනයි.
- Chathuska Amarasekara

- May 14, 2022
- 1 min read
Updated: Jul 18, 2022
මගේ ජීවිතේ සත්‍ය මරනාසන්න අත්දැකීමක් නැති වුනත්, මගේ දුර්වලතාවය නිසා, මම මරනාසන්න අත්දැකීමක් විදින බව අත්විදපු අවස්ථාවන් මගේ අතීතය තුල තියෙනවා. කවදා හරි දවසක ඔබටත් එවැනි අත්දැකීමක් ලැබුනොත් ඔබට මේ කියන කතාව ප්‍රායෝගිකවම වැටහෙයි. එදාට ඔබ ඔබේ ජීවිතය ගැන දුක් වෙනවානම් දුක් වෙන්නේ, ඔබ ඔබේ ජීවිතයේ ලද අසාර්ථක වීම් ගැන නෙමෙයි. නියත වශයෙන්ම එදාට ඔබට දුක හිතෙන්නේ, ඔබ අසාර්ථක වෙයි කියලා හිතලා, නොකර හිටපු දේවල් ගැන.
Want to read more?
Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.


