top of page

සාර්ථකත්වයට ඔබ ගැන කතා කරන්න ඉඩ දෙන්න!

Jul 12, 2022
2 min read
සමහර වෙලාවට ඔබ කියන දේ පිලිගන්න මිනිස්සු සූදානම් නැත්නම්, කට වහගෙන වැඩ කරලා, ප්‍රතිඵල වලට කතා කරන්න දෙන එක වඩාත් හොදයි. සද්ද නැතුව වැඩ කරන්න, තමන් හිතන දේ හරි නම්, කවුරුවත් කියන දේ අහන්නේ නැතුව තමන් ගැන විශ්වාසයෙන් ඉදිරියට යන්න. අවසානයේදී, තමන්ගේ සාර්ථකත්වයට ඔබ ගැන කතා කරන්න ඉඩ දෙන්න.

Want to read more?

Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.

 
 
 
bottom of page