top of page
Writer's pictureChathuska Amarasekara

NEWS : ඩොලරය "ලෝක මුදල් ඒකයයක්" යන තැනින් ඉවතට? ඇමරිකාව කඩා වැටෙයිද?



මේ වන විට ලෝකයේ ප්‍රධානතම ගණුදෙනු මුදල් ඒකකය වන්නේ ඇමරිකානු ඩොලරය බව අමුතුවෙන් කිව යුතු නෑ. නමුත් අනාගතයේදී එම තත්වය සම්පූර්ණයෙන්ම කනපිට හැරැවෙන තත්වයක් මේ වන විට ලෝක ආර්ථිකය තුල පෙනෙන්නට තිබෙනවා.


මේ වන විට බ්‍රසීලය, චීනය, රුසියාව, ඉන්දියාව හා දකුණු අප්‍රිකාව, තමන්ගේ රටවල් අතර ගණුදෙනු කරගෙන යාම වෙනුවෙන් ඇමරිකානු ඩොලරයට වෙනුවට වෙනත් මුදල් ඒකකයක් භාවිතා කිරීමේ සූදානමක් පවතින බව වාර්ථා වෙනවා.


මේ අතර, සෞදි අරාබිය හා චීනය අතර තෙල් ගණුදෙනු සදහා ඇමරිකානු ඩොලරය වෙනුවට යුවාන් භාවිතා කිරීමේ අවදානමක් පවතින බවට වන පුවතක්, "චීන තෙල් අලෙවිය සඳහා ඩොලර් වෙනුවට යුවාන් පිළිගැනීම සෞදි අරාබිය සලකා බලයි" යන පාඨය යටතේ පසුගිය දා "ද වෝල්ට් ස්රීට් ජර්නල්" විසින් වාර්ථා කලා.


මේ සියල්ල අතර, හිටපු ඇමරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප් පවා, පසුගිය දා, ඇමරිකානු ඩොලරය කඩා වැටීම සමග අනාගතයේදී ඇමරිකාවට ලෝකයේ හිමිව තිබූ තැන අහිමිවනු ඇති බව සදහන් කලා.

 

පුද්ගල මූල්‍ය අර්බුද හා ණය ගැටලු ජය ගන්නේ කොහොමද? ඒ වෙනුවෙන්, සකස් කල විශේෂ සැලසුම් හා උපක්‍රම සහිත ප්‍රායෝගික උපදෙස් පොත (eBook) පහතින් Download කර ගන්න,

වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අය email එකක් ලෙස මෙම පිටපත ගෙන්වා ගැනීමට +94764393624 අංකයට Whatsapp හරහා පණිවිඩයක් යොමු කරන්න.

98 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page