ලෝකයේ ඉන්න බොහෝ දෙනෙක් අසාර්ථක වෙන්න බලපාන ප්‍රධානම හේතුව තමයි , තමන්ගේ අසාර්ථකත්වය සාදාරණීය කරන්න පුරුදු වෙලා ඉන්න එක. තමන්ගේ අසාර්ථකත්වය සාදාරණීය කරනවා කියන්නෙම ඔබ අසාර්ථක වෙන්න හැකි බව පිලිගෙන එයට මුහුණ දෙන්න සූදානම් වීමක්. හොදට මතක තියා ගන්න , සාර්ථකත්වය සහ අසාර්ථකත්වය සාදාරණීය කරනය කරන නිදහසට කරුණු කියන්නේ කිසිම දවසක එකට පෑහෙන්නේ නැති දේවල් දෙකක්. ඔබට සාර්ථක වෙන්න ඕනේනම් ඔබ කැමති වුනත් නැති වුනත් , නිදහසට කරුණු කියන එක නතර කරන්නම ඕනේ.
අසාර්ථකත්වයට සාදාරණ හේතු නැත
Want to read more?
Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.