පුංචී බීජ තමයි, ක්‍රමයෙන් මහා රූස්ස ගස් බවට පත් වෙන්නේ (රෝසා පාක්ස්ගේ කතාව)
- Chathuska Amarasekara
- Nov 11, 2022
- 2 min read
අද ඔබ කරන පුංචි පුංචි දේවල් සමහර විට ඔබ පුංචි දෙයක් කියලා හිතුවාට, පුංචි නොවෙන්න පුලුවන්. මීට අවුරුදු පහලවකට ඉස්සර පුංචි ලිපියක් ලියලා අන්තර්ජාලයේ පලකරපු මම තමයි අද මේ මිනිස්සු දහස් ගනනකට ලිපි ලියන, පොත් ලියන, දේශන පවත්වන කෙනෙක් වෙලා තියෙන්නේ. පුංචී බීජ තමයි, ක්‍රමයෙන් මහා රූස්ස ගස් බවට පත් වෙන්නේ. ඒ නිසා, කරන පුංචි දේ වුනත් අවතක්සේරු නොකර හරියට කරන්න.
Want to read more?
Subscribe to winnersloungelk.com to keep reading this exclusive post.